කොංගෝවේ යාත්‍රාවක ගින්නකින් 50ක් මරුට
ප්රජාතන්ත්රවාදී කොංගෝ ජනරජයේ මගී ප්‍රවාහන යාත්‍රාවක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 50කට වැඩි පිරිසක් මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කොංගෝ නදියේ දී ගමන්කරමින් සිටියදී එම අනතුර සිදු ඇත. ගින්න...
ප්රජාතන්ත්රවාදී කොංගෝ ජනරජයේ මගී ප්‍රවාහන යාත්‍රාවක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 50කට වැඩි පිරිසක් මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කොංගෝ නදියේ දී ගමන්කරමින් සිටියදී එම අනතුර සිදු ඇත. ගින්න...
අමෙරිකන් වෙළෙඳපොළ තීරු බදු ඉහළ දැමීම හේතුවෙන් ලංකා අපනයන ආදායම් පරතරයට සිදුවන පාඩුව ඉතිරි රටවල වෙළෙඳපොල හරහා පියවා ගැනීමට සැලසුම් කර ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ පැවසීය....
2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් තරග දකුණු කැලිෆෝර්නියාවේ පමෝනාහිදී පැවැත්වෙන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කරයි. පන්දුවාර 20 තරගාවලියක් ලෙස පැවැත්වෙන මෙහි කණ්ඩායම් හයක් තරග කිරීමට නියමිත ය. ස්ත්‍රී...