සෞඛ්‍ය අමාත්‍යංශයේ තරග විභාගයකට එරෙහි විරෝධතා.. අධිකරණයෙන් වාරණ නියෝගයක්…
27 දින විරෝධතාකරුවන් පිරිසක් මරදාන පොලිස් වසමේදී, උපාධිධාරීන් බඳවා ගැනීමට අදාලව පවත්වනු ලබන තරඟ විභාගයට සහභාගි වන අයදුම්කරුවන්ට ඒ සඳහා සහභාගි නොවන ලෙසට බලපෑම් කිරීම සඳහා කණ්ඩායම් වශයෙන් ඒකරාශී වී...
