ලෝකේ ලොකුම වැටුප එලොන් මස්ක්ට – ඩොලර් ට්‍රිලියනයක්
ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී (CEO) එලොන් මස්ක්ට හිමිවන, ඉතිහාසයේ වාර්තාගත ඩොලර් ට්‍රිලියනයක් දක්වා වටිනාකමක් සහිත දැවැන්ත වැටුප් පැකේජය වෙනුවෙන් ටෙස්ලා කොටස් හිමියන්ගේ අනුමැතිය හිමිවී ඇති බව වාර්තා වේ. ඒ...
