වෛද්‍ය ෂාෆිගේ දියණිය වෛද්‍ය පීඨයට
2019 දී ඉහළ ප්‍රසිද්ධියක් ලැබූ ව්‍යාජ වන්ධ්‍යාකරණ චෝදනාවකට ලක්වූ ආචාර්ය ශාෆි ශිහාබ්දීන්ගේ දියණිය, 2024 උසස් පෙළ විභාගයේදී විශිෂ්ට ප්‍රතිඵල ලබා රජයේ වෛද්‍ය පීඨයකට ඇතුළත් වී ඇත. පවුලට එල්ල වූ බලවත්...
2019 දී ඉහළ ප්‍රසිද්ධියක් ලැබූ ව්‍යාජ වන්ධ්‍යාකරණ චෝදනාවකට ලක්වූ ආචාර්ය ශාෆි ශිහාබ්දීන්ගේ දියණිය, 2024 උසස් පෙළ විභාගයේදී විශිෂ්ට ප්‍රතිඵල ලබා රජයේ වෛද්‍ය පීඨයකට ඇතුළත් වී ඇත. පවුලට එල්ල වූ බලවත්...
ඉකුත් අපේල් 22 වනදා ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් අතුරුදන් බවට ලැබුණු පැමිණිල්ලක විමර්ශනවලට අදාළව ඇගේ සැමියා සහ බෑණා ග්‍රෑන්ඩ්පාස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදි, අදාළ කාන්තාව...
ජාතික ජන බලවේගයට තවමත් බලය හරියට ලැබී නැතැයි නියෝජ්‍ය ඇමති නලින් හේවගේ මහතා සඳහන් කරයි. බලය හරියට ලැබෙන්නේ නම් පාර්ලිමේන්තුව පළාත් සභා සහ ප්රාදේශභාවවල බලයද ලැබිය යුතු බවත් හෙතෙම දැනට...
ගෝලීය ස්වෛරීත්ව ණය වටමේස සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ භාණ්ඩාගාර ලේකම් කේ, එම්. එම්. සිරිවර්ධන මහතා, සහභාගී වී තිබේ. වොෂින්ටන්...
මෙවර අපොස උසස් පෙළ විභාගයේ ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාවේ දිවයිනේ ප්‍රථම ස්ථානය ලබා ගැනීමට සඳලංකා මධ්‍ය විද්‍යාලයේ නෙත්ම නවෝද්‍යා මාරසිංහ සිසුවිය සමත් වූවාය. පන්නල ජාතික පාසලෙන් අපොස සාමාන්‍ය පෙළ...
27 දින විරෝධතාකරුවන් පිරිසක් මරදාන පොලිස් වසමේදී, උපාධිධාරීන් බඳවා ගැනීමට අදාලව පවත්වනු ලබන තරඟ විභාගයට සහභාගි වන අයදුම්කරුවන්ට ඒ සඳහා සහභාගි නොවන ලෙසට බලපෑම් කිරීම සඳහා කණ්ඩායම් වශයෙන් ඒකරාශී වී...
මාන්කුලම්වල කර්මාන්ත පුරයක් ආරම්භ කිරීමට කටයුතු කරන බවත් එම කර්මාන්ත පුරයේ ආයෝජනය කරන ලෙස දෙමළ ඩයස්පෝරාවට ආරාධනා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි. ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ,...
සිරි දළදා වන්දානාව අවසන් වන අද දිනයේ මහනුවර නගරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පේරාදෙණීය විශ්ව විද්‍යාලයේ ආචාර්යය මණ්ඩලය, ශිෂ්‍යයන් හා අනධ්‍යයන කාර්යය මණ්ඩලයේ සහභාගීත්වයෙන් අද සිදු කරයි. දළදා දැක්ම නිමාවී පැය...
2024 උසස් පෙළ විභාගයේ නිකුත් වූ ප්‍රතිඵල අනුව දිවයිනේ විශිෂ්ටයින් මේ වන විට වාර්තා වී තිබේ. ඒ අනුව ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ පළමු තැන කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ හෑගොඩ ආරච්චිගේ...
ලොව පුරා බෞද්ධයන්ගේ නොමඳ ගෞරවාදරයට පත්, මෙරට බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ වන අති පූජනීය ශ්‍රී දළදා වහන්සේ සියැසින් දැකබලා ගැනීමේ අවස්ථාව දෙස් විදෙස් ජනතාවට උදාකරන ‘සිරි දළදා වන්දනාව’ වේ අවසන් දිනය අදට...