මාලිමා පාලනය මත්ද්‍රව්‍ය කල්ලිවලට ආධාර අනුබල නොදෙන පාලනයක්..- නි. ඇමති
මත්ද්‍රව්‍ය මෙරට ප්‍රධාන ගැටලුවක් බවට පත්වී ඇත්තේ දේශපාලන නායකයන් ඊට අනුබල ආධාර ලබාදෙන නිසා බව නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා සඳහන් කරයි. තම රජය කිසිම ආකාරයකින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ආධාර උපකාර...
