කෘත්‍රිම බුද්ධියට (AI) එරෙහි පනතක්-AI පාවිච්චි කළොත් වැඩ වරදී
බ්‍රිතාන්‍ය සාමි මන්ත්‍රී මණ්ඩලය, කලාකරුවන්ගේ නිර්මාණ කෘත්‍රිම බුද්ධිය (AI) වෙත නොඅනුමතව භාවිතා කිරීම සීමා කරන යෝජනාවක් සම්මත කළහ. මෙම යෝජනාව අනුව, AI සමාගම්වලට බුද්ධිමය දේපළ භාවිතය පිළිබඳ හිමිකරුවන්ට දැනුම් දීම...
