මෙක්සිකෝවේ දැවැන්ත විරෝධතා
මෙක්සිකෝව තුළ වැඩිවන අපරාධ, දූෂණයට එරෙහිව විරෝධතා දක්වමින් රට පුරා පෙළපාළි ආරම්භ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. Gen Z පරම්පරාවේ සාමාජිකයින් විසින් සංවිධානය කරන ලද මෙම පෙළපාළි සඳහා...
මෙක්සිකෝව තුළ වැඩිවන අපරාධ, දූෂණයට එරෙහිව විරෝධතා දක්වමින් රට පුරා පෙළපාළි ආරම්භ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. Gen Z පරම්පරාවේ සාමාජිකයින් විසින් සංවිධානය කරන ලද මෙම පෙළපාළි සඳහා...
ඉන්දියාවේ ජම්මු කාශ්මීරයේ ශ්‍රීනගර් හි නව්ගම් පොලිස් ස්ථානයේ ඊයේ (14) රාත්‍රියේ පිපිරීමක් සිදුව තිබේ. එම පොලිස් ස්ථානය ගබඩාකර තිබූ අත්අඩංගුවට ගත් පුපුරණ ද්‍රව්‍ය තොගයක් පරීක්ෂාකිරීමට යාමේදී මෙම පිපිරීම සිදුව ඇත....
ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී (CEO) එලොන් මස්ක්ට හිමිවන, ඉතිහාසයේ වාර්තාගත ඩොලර් ට්‍රිලියනයක් දක්වා වටිනාකමක් සහිත දැවැන්ත වැටුප් පැකේජය වෙනුවෙන් ටෙස්ලා කොටස් හිමියන්ගේ අනුමැතිය හිමිවී ඇති බව වාර්තා වේ. ඒ...
DNA ව්‍යුහය සොයාගැනීමේ පුරෝගාමියෙකු වූ අමෙරිකානු විද්‍යාඥ නොබෙල් ත්‍යාගලාභී ජේම්ස් වොට්සන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඒ මහතා 97වන වියේ පසුව ඇත. 20 වන සියවසේ ශ්‍රේෂ්ඨතම සොයාගැනීමක් ලෙසින්...
සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ප්‍රබල තුන් ඉරියව් ක්‍රීඩකයකු වන ශෝන් විලියම්ස්ගේ ක්‍රීඩක කොන්ත්‍රාත්තුව තව දුරටත් දීර්ඝ නොකිරීමට සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. ඔහුගේ මත්ද්‍රව්‍ය ඇබ්බැහිය මෙයට හේතුව ලෙස...
ටැන්සානියාවේ මහමැතිවරණයෙන් පසුව පැවැත්වෙන අඛණ්ඩ විරෝධතා හේතුවෙන් පුද්ගලයින් සිය ගණනක් මියගොස් තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ මැතිවරණයෙන් දින තුනකට පසු විරෝධතා අතරතුර අවම වශයෙන් පුද්ගලයින් 500 දෙනෙකු මිය ගොස් ඇති...
ලොව විශාලතම පුරාවිද්‍යා කෞතුකාගාරය ලෙස සැලකෙන ඊජීප්තුවේ මහා කෞතුකාගාරය නිල වශයෙන් විවෘත කර තිබේ. 1992 වසරේ දී සැලසුම් කරන ලද මෙම කෞතුකාගාරයේ ඉදිකිරීම් 2005 වසරේ දී ආරම්භ කර ඇත. අමෙරිකානු...
ඉන්දීය සාගරයේ රිච්ටර් මාපක 6.0ක ප්‍රබල භූමිකම්පාවක් අද (1) පෙරවරුවේ ඇතිවූ බව අමෙරිකා එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) පවසයි. දකුණු ඉන්දීය සාගරයේ ගිනිකොනදිග කඳු වැටියේ කිලෝමීටර් 10ක් ගැඹුරින්...
මහා බ්‍රිතාන්‍යයේ තුන්වැනි චාල්ස් රජුගේ බාල සහෝදරයා වන ඇන්ඩෘෘ කුමරු යෝර්ක් ආදිපාද තනතුර අත්හැරීම හේතුවෙන් ඔහුගේ ‘කුමරු’ පදවිය අහිමි කිරීමට බකිංහැම් මාලිගය කටයුතු කර ඇත. නිවේදනයක් නිකුත් කරමින් චාල්ස් රජු...
ඉන්දියාවේ රංචිහිදී පැවැත්වෙන 4 වන දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (26) පැවති කාන්තා මීටර් 10,000 ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ රසාරා විජේසූරිය සමත් විය. එම ඉසව්ව නිම...