පාකිස්තාන ප්රහාරයකින් ඇෆ්ගන් ක්රිකට් ක්රීඩකයින් 3ක් මරුට
පාකිස්තානය විසින් ඇෆ්ගනිස්තානයට එල්ලකළ ගුවන් ප්රහාරයකින් ඇෆ්ගනිස්තාන ක්රිකට් ක්රීඩකයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව එරට ක්රිකට් ආයතනය පසවයි. පක්ටිකා පළාතට එල්ල වූ ගුවන් ප්රහාරයකින් මෙම ඇෆ්ගනිස්තාන ක්රිකට් ක්රීඩකයින් තිදෙනා මෙලෙස...
