නලින්ද බොරු නොකියන්න ගිවිසුම්ගත වේ..
කාම්බෝජයේ, සියම් රීප් හි පැවති 20 වන ආසියානු මාධ්‍ය සමුළුවේ සමාප්ති උත්සවයේ දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අන්කෝර් මුලපිරීම 2.0 (Angkor Initiative 2.0) ප්රකාශනයට අත්සන් තැබීය....
කාම්බෝජයේ, සියම් රීප් හි පැවති 20 වන ආසියානු මාධ්‍ය සමුළුවේ සමාප්ති උත්සවයේ දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අන්කෝර් මුලපිරීම 2.0 (Angkor Initiative 2.0) ප්රකාශනයට අත්සන් තැබීය....
2010 සිට, ජපාන රජය පශ්චාත් උපාධි වැඩසටහන් සඳහා අවස්ථා ලබා දීමෙන් ශ්‍රී ලංකාවේ විධායක මට්ටමේ තරුණ රාජ්‍ය නිලධාරීන්ගේ වෘත්තීය සංවර්ධනයට ක්‍රියාකාරීව සහාය වෙමින් සිටී. මෙම ශිෂ්‍යත්ව, මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව...
යුරෝපයේ විශාලතම සංගීත උළෙලක් වන මෙහි ප්‍රධාන වේදිකාව ආරම්භ වීමට දින කිහිපයකට පෙර දැවැන්ත ගින්නක් හටගෙන තිබේ. බෙල්ජියමේ ටුමෝරෝලන්ඩ් හි වේදිකාව මත ඇති වූ ගින්න පාලනය කිරීම සඳහා මෙහෙයුමක් දියත්...
ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන සියලු භාණ්ඩ සඳහා 30%ක අන්‍යෝන්‍ය තීරුබද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ. ඊට අදාළ ලිපිය ධවල මන්දිරය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...
රුසියානු හිටපු ප්‍රවාහන අමාත්‍ය රෝමන් ස්ටාරොවොයිට් සිය දිවි නසාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් අද (07) දින ස්ටාරොවොයිට් ප්‍රවාහන අමාත්‍ය ධුරයෙන් නෙරපා හැරියේය. ඔහු මොස්කව්...
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය මගින් Clean Sri Lanka වැඩ සටහනට සමගාමීව ” සොඳුරු නිවසක් – විකසිත පවුලක් ” පේලි නිවාස පිළිසකර කිරීමේ ව්‍යාපෘතිය ඊයේ (06) දින කහවත්ත ඕපාත...
වසර 25කට පසු පාකිස්ථානයේ පිහිටි සිය මයික්‍රොසොෆ්ට් කාර්යාලය වසා දැමීමට එම ආයතනය පියවර ගෙන තිබේ. ශ්‍රම බළකාය අඩු කිරීමේ ගෝලීය උපාය මාර්ගයේ කොටසක් ලෙස තාක්ෂණික දැවැන්තයෙකු වන මයික්‍රොසොෆ්ට් පාකිස්ථානයේ පිහිටි...
2025 වසරේ ජූලි පස් වැනිදා, එනම් හෙට (05) දිනය ලොව පුරා බොහෝ පිරිසකගේ අවධානය යොමුවී ඇති දිනයක් බවට පත්ව තිබේ. ඒ හෙට දිනයේ ජපානය ආශ්‍රිතව දැවැන්ත භූමිකමිපාවක් සහ විශාල සුනාමි...
සර්පයින් තිදෙනෙකු නීතිවිරෝධීව රටින් පිටතට රැගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයෙකු තායිලන්ත ගුවන්තොටුපොළකදී අත්අඩංගුවට ගෙන තිබේ. බැංකොක්හි සුවර්ණභූමි ගුවන්තොටුපොළේදී මෙම ශ්‍රී ලාංකිකයා අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු ඔහුගේ යට ඇඳුම්...
විවිධ රටවල සිදුවූ බව කියන යුද අපරාධ සහ ඊට අදාළ වගවීමේ ක්‍රියාවලිය වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන් 24කට ආසන්න සංඛ්‍යාවක් සඳහා අමෙරිකානු අරමුදල් සැපයීම නතර කිරීමට ධවල මන්දිරය නිර්දේශ කර තිබේ....