ෂුභාන්ෂු ෂුක්ලා ඉන්දීය ඉතිහාසය අලුත් කරමින් අභ්‍යවකාශ තරණයට එක්වෙයි
ස්පේස් එක්ස් (SpaceX) සමාගමේ මිනිසුන් රැගත් 5වෙනි ඩ්‍රැගන් අභ්‍යවකාශ යානය මෙරට වේලාවෙන් අද (25) මධ්‍යාහ්න 12:01ට අභ්‍යවකාශගත කෙරුණි. ඒ, අභ්‍යවකාශයට යන දෙවැනි ඉන්දීය ජාතිකයා වන ෂුභාන්ෂු ෂුක්ලා ද සමගිනි. නාසා...
