ChatGPT ලොව පුරා හදිසි බිඳ වැටීමක
ලොව පුරා ප්‍රචලිත ChatGPT සේවාව හදිසියේ බිඳ වැටීමකට ලක්ව ඇතැයි වාර්තා වේ. විදෙස් වාර්තා අනුව ලොව පුරා බොහෝ පරිශීලකයින්ට ChatGPT සේවාව ලබා ගත නොහැකි ව තිබේ. මේ සම්බන්ධව ස්වංක්‍රීය පණිවිඩයක්...
ලොව පුරා ප්‍රචලිත ChatGPT සේවාව හදිසියේ බිඳ වැටීමකට ලක්ව ඇතැයි වාර්තා වේ. විදෙස් වාර්තා අනුව ලොව පුරා බොහෝ පරිශීලකයින්ට ChatGPT සේවාව ලබා ගත නොහැකි ව තිබේ. මේ සම්බන්ධව ස්වංක්‍රීය පණිවිඩයක්...
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඇතුළු එම පක්ෂයේ නියෝජිතයින් පිරිසක් චීනයේ සංචාරයක නිරතව සිටී. චීන කොමියුනිස්ට් පක්ෂයේ ආරාධනයක් අනුව සිදුවන එම සංචාරය සඳහා නියෝජ්‍ය ඇමති එරංග ගුණසේකර...
බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක නිකලස් පූරන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ. 29 හැවිරිදි නිකලස් පූරන් එක්දින තරග 61ක් ක්‍රීඩා කර ඇති අතර එම තරගවලදී ඔහු රැස්කළ ලකුණු සංඛ්‍යාව...
වාර්ගික නායකයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට එරෙහිව ආරම්භ වූ විරෝධතාවක් මුල්කරගෙන ඉන්දියාවේ මනිපූර් ප්‍රාන්තයේ ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් නිර්මාණය වී තිබේ. ඒ අනුව එම ප්‍රාන්තයට ඇඳිරි නීතිය පනවා එහි අන්තර්ජාල සේවා අවහිර කර...
කේරළ වෙරළට ඔබ්බෙන් වූ මුහුදේදී සිංගප්පූරු ධජය සහිත බහාලුම් නෞකාවක පිපිරීමක් සිදුව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. MV Wan Hai 503 නම් වූ මීටර් 270ක් දිගින් යුත් මෙම යාත්‍රාව පසුගිය ජුනි 7...
තායිවාන විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (8) පස්වරුවේ පැවති කාන්තා හෙල්ල විසිකිරීම ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට නදීෂා ලේකම්ගේ සමත් වූවාය. ඇය මීටර් 56.62ක දක්ෂතාවක් දැක්වීය. මෙහි රන් පදක්කම ඉන්දියාවේ අන්නු...
කොලොම්බියානු සෙනෙට් සභිකයෙකු වූ ජනාධිපති අපේක්ෂක මිගෙල් උරිබේ බොගොටා හී පැවැති උත්සවයකදී වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. 2026දී ජනාධිපති ධුරය සඳහා තරග කරන 39 හැවිරිදි මිගෙල්...
උතුරු කොරියාවේ අන්තර්ජාල සම්බන්ධතාව පැය කිහිපයක් පුරාවට හදිසියේ බිඳ වැටීමට මෙතෙක් නිෂ්චිත හේතුවක් අනාවරණය වී නැතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. උතුරු කොරියාවේ අද (07) අන්තර්ජාල සම්බන්ධතාවය පැය කිහිපයක් පුරා...
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිර්දේශයන් අනුව කොරෝනා එන්නත්කරණය යළි ආරම්භ කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙයි. ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කර ඇති නිර්දේශයන්ට...
ඉතා සමීප මිත්‍රත්වයකින් කටයුතු කළ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ලොව අංක එකේ බිලියනපති ඇමෙරිකන් ව්‍යාපාරික ඉලොන් මස්ක් අතරේ මත ගැටුම් නිර්මාණය වී ඇති අතර, ඒවා දිනෙන් දින ඔඩුදුවන බව...