SpaceX තෙවන උත්සහාය අසාර්ථකයි SpaceX Starship රොකට්ටුව පරීක්ෂණ පියාසැරියකදී පාලනයෙන් ගිලිහී ගිය අතර එය අඛණ්ඩව තුන්වන අසාර්ථකත්වය සනිටුහන් කරයි. ඉලොන් මස්ක්ගේ SpaceX සමාගමට අයත් තුන්වන රොකට්ටුව වන Starship රොකට්ටුව පුපුරාගොස්...
Foreign News
මෙරට රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්තමක කිරීමට කැනඩාවේ විශේෂ අවධානය…
ශ්‍රී ලංකාව තුළ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරිම පිළිබඳ කැනඩා රජයේ විශේෂ අවධානය යොමුව ඇති බවත්, අවශ්‍ය ඕනෑ ම අවස්ථාවක එයට සහය වීම අරමුණු කරගනිමින් මෙරට රජය සමඟ ගිවිසුම් ඇති...
- May 27, 2025
ප්‍රංශ ජනපති නෝනාගේ සත්තම
වියට්නාමයේ නිල සංචාරයකට ගිය ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් සම්බන්ධයෙන් පුවතක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේත් විදෙස් මාධ්‍ය ඔස්සේත් ප්‍රසිද්ධියට පත් වෙමින් පවතී. ප්‍රංශ ජනාධිපතිවරයාගේ නිල ගුවන් යානය හැනොයි ගුවන්තොටුපොළට ගොඩබෑමෙන්...
- May 27, 2025
ජර්මනියේ දුම්රිය ස්ථානයක පිහි ප්‍රහාරයක් – 12ක් රෝහලේ, කතක් අත්අඩංගුවේ
ජර්මනියේ උතුරුදිග හැම්බර්ග් නගරයේ ප්‍රධාන දුම්රිය ස්ථානයේ ඊයේ (23) සිදු වූ පිහි ප්‍රහාරයකින් පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. සිද්ධියට සැකපිට කාන්තාවක් අත්අඩංගුවට ගත් බවයි ජර්මානු පොලිසිය සඳහන් කළේ. අත්අඩංගුවට...
- May 24, 2025
ශ්‍රී ලංකාවේ මීළඟ පියවර ගැන IMF මතක් කරයි
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් IMF විස්තීරණ ණය පහසුකම් වැඩසටහනේ සිව්වන සමාලෝචනයට අදාළ කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවයට අදාල විධායක මණ්ඩලයේ අනුමැතිය හිමි වනු ඇති බවට අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. එහි...
- May 23, 2025
අනුරපුරේ අනුදි රූ රැජින අවසන් වටයට
ඉන්දියාවේ පැවැත්වෙන 2025 ලෝක රූ රැජින කිරුළ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන අනුදි ගුණසේකර, එම තරගාවලියේ ප්‍රධානතම අභියෝගය ලෙස සැලෙකන ‘හෙඩ් ටු හෙඩ්’ වටයට සහභාගී වෙමින්, ඇය කවුරුන්දැයි ලොවට හදුන්වා...
- May 22, 2025
ISIS ත්‍රස්ත ප්‍රහාරය ව්‍යර්ථ කළ බව ඉන්දීය පොලීසිය තහවුරු කරයි
ISIS සංවිධානය විසින් ඉන්දියාවේ හයිද්‍රාබාද් නගරයේ පිපිරවීමට සැලසුම් කර තිබූ බෝම්බ ප්‍රහාරයක් ව්‍යර්ථ කිරීමට ඉන්දීය පොලීසිය සමත්ව තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ පුපුරණ ද්‍රව්‍ය සමඟ ISIS සංවිධානයට සම්බන්ධ සැකකරුවන්...
- May 19, 2025
නැවත බැසිල් එයි..!
මාස කිහිපයක් තිස්සේ විදේශගතව සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ආපසු ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ. ඒ අනුව ඒ මහතා එළඹෙන බ්‍රහස්පතින්දා දින...
- May 19, 2025
ආසියාවේ විශිෂ්ඨයන් අතර අපේ තුනක්
ශ්‍රී ලංකාවේ යානිකා අමරසේකර, නිකින් මාතරආරච්චි සහ චරිත් එන් සිල්වාට ෆෝබ්ස් සඟරාවේ 2025 ආසියාවේ වයස අවුරුදු 30 ට අඩු විශිෂ්ඨයන් 30 අතරට ඒමට පසුගියදා හැකියාව ලැබුණේය. කාණ්ඩ කීපයක් යටතේ ෆෝබ්ස්...
- May 16, 2025
ග්‍රීසියේ කාකෝස් දූපතේ භූකම්පනයක්
ග්‍රීසියේ කාකෝස් දූපතේ රික්ටර් මාපක 6.1ක ප්‍රභලත්වයෙන් යුතු භූකම්පනයක් හට ගෙන තිබේ. ජීවිත හෝ දේපළ හානි පිළිබඳ මෙතෙක් වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. භූමිකම්පාව ක්‍රීට් සහ...
- May 14, 2025
