හූති කැරලිකරුවන් ඊශ්‍රායලයට එරෙහි ප්‍රහාර දැඩි කරයි
යේමනයේ හූති කැරලිකරුවන් මේ වන විට ඔවුන්ගේ ප්‍රහාර වැඩි වශයෙන් එල්ල කර ඇත්තේ දකුණු ඊශ්‍රායලය ඉලක්ක කරගෙන බව සඳහන් වෙයි. ඔවුන් පවසන්නේ මෙම ප්‍රහාර නැවැත්වීමට නම් ඊශ්‍රායලය කොන්දේසි දෙකක් ඉටු...
යේමනයේ හූති කැරලිකරුවන් මේ වන විට ඔවුන්ගේ ප්‍රහාර වැඩි වශයෙන් එල්ල කර ඇත්තේ දකුණු ඊශ්‍රායලය ඉලක්ක කරගෙන බව සඳහන් වෙයි. ඔවුන් පවසන්නේ මෙම ප්‍රහාර නැවැත්වීමට නම් ඊශ්‍රායලය කොන්දේසි දෙකක් ඉටු...
මාසිකව සිදු කරන මිල සංශෝධනයට අදාළව මෙම මස අගදී කිසිදු මිල සංශෝධනයක් සිදු නොකරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. එහි සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා කොළඹ අද (28) පැවැති මාධ්‍ය හමුවකට...
නඩු කටයුත්තක් වෙනුවෙන් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා අද (27) උදෑසන කොළඹ මහාධිකරණය වෙත පැමිණ තිබේ. 2015 වසරේ ලංකා පොහොර සමාගමේ සේවය කරමින් සිටියදී, පෞද්ගලික සමාගමක් වෙත නීතිවිරෝධී ලෙස ලාභයක්...
අම්බලන්ගොඩ කෝටිපති ව්‍යාපාරිකයකුගේ නිවසට බෝම්බ පහාරයක් එල්ල කිරීමට යුද හමුදා සෙබලුන් දෙදෙනාට යතුරු පැදිය දුන්නේ යැයි කියන යතුරු පැදි කාර්මික ශිල්පියා වතුගෙදර කුරුඳුවත්තේදී සැකපිට අත් අඩංගුවට ගත් බව ඇල්පිටිය විශේෂ...
අමෙරිකාව හා ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහි යුද්ධය ආරම්භ කර අදට (28) මසක් සම්පූර්ණ විය. ප්‍රහාර හේතුවෙන් ගතවූ කාලසීමාව තුළ මරණ 3,000කට වැඩියෙන් වාර්තාවන අතර, තුවාල ලැබූ ගණනද 30,000 ඉක්මවා ඇත....
ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් නෝට්ටු ඉතිහාසයේ වසර 165ක් පුරා පැවත ආ සම්ප්රදායක් නිමා කරමින්, එරට වත්මන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ අත්සන නව ඩොලර් නෝට්ටු සඳහා ඇතුළත් කිරීමට ඇමරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව...
යාපනය, කොඩිකාමම් ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස වැලි ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රැක්ටර් රථයකට යටවීමෙන් පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. අදාළ ට්‍රැක්ටර් රථයට නවත්වන ලෙස කොඩිකාමම් මාර්ග බාධකයේ සිටි පොලිස් නිලධාරීන් දැනුම්දී ඇති...
ඉරානයට සම්බන්ධ හැකර්වරු කණ්ඩායමක් විසින් අමෙරිකානු මධ්‍යම විමර්ශන කාර්යාංශයේ (FBI) අධ්යක්ෂ කැෂ් පටෙල්ගේ පෞද්ගලික ගිණුමක් බිඳදමා ඇති බවට තොරතුරු වාර්තා වී ඇත. ඔවුන් විසින් අධ්යක්ෂවරයාගේ ඡායාරූප සහ ඔහුගේ ජීව දත්ත...
මේ වන විට උද්ගතව ඇති මැදපෙරදිග යුදමය අරබුදකාරී වාතාවරණය හමුවේ මාර්තු මාසයේ දී අපනයන කාර්යසාධනයට සියයට 5 ක පමණ බලපෑමක් එල්ල විය හැකි බව සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා...
අඹේපුස්ස සහ- අලව්ව අතර බුජ්ජොමුව පාලම ස්ථිරව සවිකිරීම සඳහා එම දුම්රිය ස්ථාන අතර දුම්රිය ධාවනය ලබන අප්‍රේල් 1 වැනිදා සිට 5 වැනිදා දක්වා එක් මාර්ගයකට පමණක් සීමා කරන බවත් අප්‍රේල්...