හවායි දූපත් වල හෙලිකොප්ටරයකින් සතියට මදුරුවන් ලක්ශ ගානක් අතහරින්නේ ඇයි?
වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති දුර්ලභ පක්ෂීන් බේරා ගැනීමේ අවසාන උත්සාහයක් ලෙස හවායි හි හෙලිකොප්ටර් මගින් මිලියන ගණනක් මදුරුවන් මුදා හරිනු ලැබේ. 1800 ගණන්වල යුරෝපීය සහ ඇමරිකානු නැව් මගින් ප්රථම...
