ලොව ප්‍රමුඛතම මෝටර් රථ නිෂ්පාදක සමාගමක දැවැන්ත සේවක කප්පාදුවක්
ලොව ප්‍රමුඛතම මෝටර් රථ නිෂ්පාදක සමාගමක් වන නිසාන් සමාගම සිය මෝටර් රථවල අලෙවිය පහත වැටීම හේතුවෙන් රැකියා කප්පාදු කිරීමක් සහ කර්මාන්ත ශාලා කිහිපයක් වසා දැමීමට තීරණය කර තිබේ. ඒ අනුව...
ලොව ප්‍රමුඛතම මෝටර් රථ නිෂ්පාදක සමාගමක් වන නිසාන් සමාගම සිය මෝටර් රථවල අලෙවිය පහත වැටීම හේතුවෙන් රැකියා කප්පාදු කිරීමක් සහ කර්මාන්ත ශාලා කිහිපයක් වසා දැමීමට තීරණය කර තිබේ. ඒ අනුව...
බ්‍රිතාන්‍ය සාමි මන්ත්‍රී මණ්ඩලය, කලාකරුවන්ගේ නිර්මාණ කෘත්‍රිම බුද්ධිය (AI) වෙත නොඅනුමතව භාවිතා කිරීම සීමා කරන යෝජනාවක් සම්මත කළහ. මෙම යෝජනාව අනුව, AI සමාගම්වලට බුද්ධිමය දේපළ භාවිතය පිළිබඳ හිමිකරුවන්ට දැනුම් දීම...
කැනඩාවේ වෙසෙන දෙමළ ජාතිකයින් පිරිසක් එරට බ්‍රැම්ප්ටන් නගරයේ ඉදිකළ, LTTE ත්‍රස්තවාදී සංවිධානයේ ඊළාම් සිතියම ඇතුළත් දෙමළ ජනසංහාර ස්මාරකයක් විවෘතකර ඇති බවට වන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු විය. මේ...
සමගි ජන බලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කයට අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වූ තාරක විජේතුංග මහතා ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයේදී රිය අනතුරකින් මියගොස් තිබේ. හිටපු පාර්මේන්තු මන්ත්‍රීවරයකු සහ සබරගමු පළාත් සභාවේ හිටපු ඇමැතිවරයකු වූ ඒ.ඒ....
අද (12)අලුයම ටිබෙටයේ රික්ටර් මාපකයේ 5.5 ක භූමිකම්පාවක් ඇති වූ බව චීන භූමිකම්පා පරිපාලනය (CEA) පැවසීය. භූමිකම්පාව දේශීය වේලාවෙන් අලුයම 5.11 ට ෂිගාට්සේ නගරයට බලපෑ අතර එය කිලෝමීටර 10 ක්...
පාකිස්තානයේ ලාහෝර් නගරයේ පිපිරීම් තුනක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ හේතුවෙන් ලාහෝර් සහ ඉස්ලාමාබාද් ගුවන්තොටුපොළවල ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මියන්මාරයේ සයිබර් කදවුරු තුළ රදවා තබා ගෙන සිටි ශ්‍රී ලාංකික තරුණයන් 15 දෙනෙකු , එයින් මුදා ගෙන 05/07 දින උදෑසන සංක්‍රමණය සදහා වන ජාත්‍යන්තර සංවිධානය ( International Organization for Migration...
ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය, සංචාරක ව්‍යාපාරය සහ බලශක්ති අංශ නංවාලීම සඳහා ඩොලර් බිලියනයක ණයක් ලබා දෙන බව ලෝක බැංකුව පැවසුයේ යයි ප්‍රංශ පුවත් සේවය පවසයි. දේශීය කර්මාන්ත ශක්තිමත් කිරීම සහ වර්ධනය...
නව පාප්වරයෙකු තෝරා පත් කරගැනීම සඳහා පැවැත්වෙන රහසිගත ඡන්ද විමසීමේ පළමු දිනයේ දී නව පාප්වරයෙකු තෝරා පත්කරගැනීමට නොහැකි වී තිබේ. නව පාප්වරයෙකු තෝරා පත් කර ගැනීමට අදාළ ඡන්ද විමසීමේ කටයුතු...
ලෝක බැංකුවේ සභාපති අජේ බංගා මහතා අද දිනයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. නිවේදනයක් නිකුත් කරමින් ලෝක බැංකුව මේ බව පවසයි. ලෝක බැංකු සමූහයේ සභාපතිවරයෙකු ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ වසර 20කට පසුවයි.