ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට දිනිය යුතුම තරගයක් අද
කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරගය අද (17 වැනිදා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. මේ වන විට ප්‍රසාද ලකුණු 2ක් පමණක් හිමිකරගෙන...
කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරගය අද (17 වැනිදා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. මේ වන විට ප්‍රසාද ලකුණු 2ක් පමණක් හිමිකරගෙන...
ලංකා රාජ්‍ය මේඝය (එල්.සී.ජී) පද්ධතිය සතියක පමණ කාලයක සිට නිසි ලෙස ක්‍රියාත්මක ෙනාවීම හේතුවෙන් බස්නාහිර හැර සෙසු පළාත්වල වාහන ආදායම් බලපත්‍ර සම්බන්ධ නීතිය ක්‍රියාත්මක කිරීමේදී අවශ්‍ය සාධාරණ සහනය අවස්ථානුකූලව රියැදුරන්...
ෂැෂේ ඇසුරුම්වල යොදා පොල් තෙල් අලෙවි කිරීම සම්බන්ධව පොල් සංවර්ධන අධිකාරිය අවධානය යොමුකර ඇතැයි එහි සැකසුම් සංවර්ධන අංශයේ අධ්යක්ෂ නන්දන කනුගල පැවසීය. ගෘහස්ථ පොල් නාස්තිය අවම කිරීම පිළිබඳව කෘෂිකර්ම අමාත්‍යාංශයේ...
පාදුක්ක, පිටුම්පේ ප්‍රදේශවාසීන් මේ දිනවල සිටින්නේ මහා කරදරයකය. ඒ අන් කිසිවක් නිසා නොව, දිනෙන් දින කරදරකාරී වෙමින් යන කපුටකු නිසාය. කපුටා මිනිසුන් සතුටු කරන්නට ඇඟේ වහන, වෙළෙඳසල්වලට ගොස් ‘ජරා කරන’...
තංගල්ල රැකව මුහුදු තීරයේ පාවෙමින් තිබියදී සොයාගත් මත්ද්‍රව්‍ය තොගය අපරාධකරුවකු වන දෙහිබාලේ නැමැත්තාට අයත් බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ. ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් 5දෙනාගෙන්...
ශරීර දඬුවම් තහනම් කිරීම සම්බන්ධයෙන් යෝජිත දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත වුවහොත්, පාසල් තුළ විනය පවත්වාගෙන යාම පිළිබඳ දැනට පවතින රෙගුලාසිවලට අවශ්‍ය වෙනස්කම් සිදු කරන බව අධ්‍යාපන,...
බේකරි නිෂ්පාදන අලෙවි කරන මුවාවෙන් ගංජා මිශ්‍ර මදන මෝදක ගුලි ප්‍රදේශය පුරා බෙදාහැරීමේ ජාවාරමේ නිරත පුද්ගලයෙකු නෝර්ටන් බ්‍රිජ් පොලිසිය විසින් (16) දින සැකපිට අත්අඩංගුවට ගත් බව නෝර්ටන් බ්‍රිජ් පොලිසියේ ස්ථානාධිපති...
අධිකරණ තීන්දුවක් ක්‍රියාත්මක නොකරන ලෙස තමන් දැනුම් දුන් බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්රීනී ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි. නරාහේන්පිට ප්‍රදේශයේ අනවසර පදිංචිකරුවන් පිරිසක් ඉවත් කිරීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව...
රජයේ ඉඩමකින් කොටසක් වගා කටයුතු සිදුකිරීමට ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 12ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා, ලබාගත් කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරයෙකු අල්ලස් කොමිසම විසින් ඊයේ (16) අත්අඩංගුවට ගෙන ඇත....
සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට හාල් ලබා දී වී අලෙවි මණ්ඩල ගබඩාවලින් වී ගෙන යා හැකි බව අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි. එහි දී තමන්ට සහල් කිලෝවක් සාධාරණ මිලකට ලබා...