ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ අග්නිදිග ආසියාතික රටවලින් සමන්විත කලාපයේ...
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ අග්නිදිග ආසියාතික රටවලින් සමන්විත කලාපයේ 78වන සමුළුව අද (13) සිට 15 වැනිදා දක්වා කොළඹ දී පැවැත්වේ. පුරා තෙදිනක් පැවැත්වෙන මෙම 78වන සමුළුව සඳහා සත්කාරකත්වය ශ්‍රී...
