ඇමති දියණියක් ශිෂ්‍ය නායකකමක් ඉල්ලා මානව හිමිකම් ගිහින්.. විදුහල්පති බිය...
බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන නියෝජ්‍ය අමාත්‍යවරයෙකුගේ දියණියකට ශිෂ්‍ය නායක තනතුරක් ලබා නොදුන්නේ යැයි මානව හිමිකම් ගොස් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සඳහන් කළේය. බදුල්ල ප්‍රදේශයේ විද්‍යාලයක මෙම සිදුවීම...
