ශ්‍රී ලංකාව පලමුවරට නොබෙල් ත්‍යාගය දිනාගනී.. ඇමති හදුන් එය රටටම...
ජපානයේ පැවති තේ ප්‍රදර්ශනයකදී ලංකාවට නොබෙල් ත්‍යාගය හිමි වූ බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි. ලංකාවේ තේ කිලෝවක් ඩොලර් අටසිය ගණනකට ලංකාවේ රුපියල් වලින් නම් දෙලක්ෂ හැත්තෑ පන්දහසක...
