මාලිමා ලොක්කෙක් සේවිකාවකට ලිංගික අතවර කර අත්අඩංගුවට..
නාරහේන්පිට පිහිටි ශ්රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ ප්රධාන කාර්යාලයේදී එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ ජාතික සේවක සංගමයේ වෘත්තීය සමිති නායිකාවකට ලිංගික අතවර කර සති තුනක් පමණ සැඟවී සිටි ජාතික ජනබලවේගයේ වෘත්තීය...
