නව දියවඩන නිලමේවරයෙකු තෝරාගැනීමේ නිලවරණය අදයි
මහනුවර ශ්රී දළදා මාලිගාවට නව දියවඩන නිලමේවරයෙකු තෝරාගැනීම සඳහා වන නිලවරණය අද (7) දින සිදුකිරීමට නියමිතව ඇත. ඊට අදාළ රැස්වීම බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාගේ අධීක්ෂණය යටතේ මහනුවර බෞද්ධ බලමණ්ඩල ශාලාවේදී...
