විදුලිබල මණ්ඩල සේවක සංගම්වලින් ආණ්ඩුවට රතු එළියක්
ලංකා විදුලි බලමණ්ඩලය කොටස් හතරකට වෙන් කිරීමට එරෙහිව අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (15) සිට තීව්ර කරන බව විදුලි බල මණ්ඩල සේවක සංගම් පවසයි. පසුගිය සතියේ ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය...
ලංකා විදුලි බලමණ්ඩලය කොටස් හතරකට වෙන් කිරීමට එරෙහිව අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (15) සිට තීව්ර කරන බව විදුලි බල මණ්ඩල සේවක සංගම් පවසයි. පසුගිය සතියේ ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය...
අද (13) දිනයේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව අද අලුයම නිකුත් කළ නවතම...
“ආණ්ඩුවේ ගෙවල්වල ඉන්න කොට යන්න කිව්වාම යන්න ඕනෑ. ගමට යන එක හොඳයි” යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. හිටපු ජනාධිපතිවරුන්ගේ නිල නිවාස ඇතුළු වරප්‍රසාද අහෝසි කිරීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ...
මේ වන විට වැඩ නවතා ඇති මධ්‍යම අධිවේගයේ ආරම්භක කොටසේ හා කඩවත සිට මීරිගම දක්වා වන කොටසේ වැඩ යළි ආරම්භ කිරීම ලබන 17 දා සිදුකරන බව රජය නිවේදනය කරයි.ජනපති අනුර...
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන්ට මතු වී ඇති ගැටලු කිහිපයක් විසඳා ගැනීම සම්බන්ධයෙන් වෘත්තීය සංගම් නියෝජිතයන් සහ අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය...
බලංගොඩ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පිහිටි අංක 01 රා තැබෑරුම 2026 වර්ෂය සදහා රුපියල් තුන් කෝටි හැත්ත හතර ලක්ෂ හැට හතර දහසකට ඊයේ (12) දින ටෙන්ඩර් වු බව බලංගොඩ වැඩ...
රාජ්‍ය සේවය ඵලදායි සහ කාර්යක්ෂම සේවයක් බවට පරිවර්තනය කිරීම සඳහා කෘත්‍රිම බුද්ධිය භාවිතය පිළිබඳව රජයේ විධායක නිලධාරීන් වෙනුවෙන් සංවිධානය කරන විශේෂ වැඩමුළු මාලාවේ තවත් එක් වැඩමුළුවක් ඊයේ (12) පෙරවරුවේ අරලියගහ...
“ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ” පනතේ විධිවිධානයන් අනුව හිටපු ජනාධිපතිවරුන් සඳහා ලබා දී ඇති නිල නිවාස ඔවුන්ට යළි රජයට භාරදීමට සිදුව තිබේ. හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන සහ චන්ද්‍රිකා...
ලංකා විදුලි බල මණ්ඩලය යළිත් වරක් විදුලි ගාස්තු ඉහළ දැමීමට යෝජනා කර තිබේ. එම මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලා ඇත්තේ, 2025 වසරේ අවසන් කාර්තුව සඳහා 6.8%ක ගාස්තු ඉහළ දැමීමට ඉඩ...
වැවට විසිකර තිබූ අත් බෝම්බයක් කුඩා දරුවන් තිදෙනෙකු අහුලා ගනිමින් එහි කෑලි ඉවත්කර කුමක්ද යන්න පරික්ෂාකරමින් සිටියදී තම සීයා එය දැක දරුවන්ගේ දිවි ගලවාගත් පුවතක් මැදවච්චිය පොලිස් වසමේ අඟුනොචිචය, පළුකඳවැව...