අද පූර්ණ චන්ද්රග්රහණයක්
ශ්රී ලංකාවට මෙන්ම ලොව බොහෝ රටවලට දිස්වන පූර්ණ චන්ද්රග්රහණයක් අද (07) සිදුවන බව කොළඹ විශ්වවිද්යාලයේ තාරකා විද්යා සහ අභාවකාශ විද්යා ඒකකයේ අධ්යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි. අද රාත්රී 8.58...
ශ්රී ලංකාවට මෙන්ම ලොව බොහෝ රටවලට දිස්වන පූර්ණ චන්ද්රග්රහණයක් අද (07) සිදුවන බව කොළඹ විශ්වවිද්යාලයේ තාරකා විද්යා සහ අභාවකාශ විද්යා ඒකකයේ අධ්යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි. අද රාත්රී 8.58...
ඇල්ල වැල්ලවාය ප්රදේශයේ අනතුරට ලක්වූ බස් රථයේ යාන්ත්රික දෝශයක් තිබූ බවට අනාවරණය වී ඇතැයි පොලිස් මාධ්ය ප්රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා පවසයි. ඒ අද (06) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකට...
ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් පාතාල නායකයෙකු මෙන්ම මත්ද්රව්ය ජාවාරම්කරුවෙකු වන ‘කෙහෙල්බද්දර පද්මේ’ නැමැත්තා නුවරඑළිය ප්රදේශයේ ‘අයිස්’ මත්ද්රව්ය නිෂ්පාදනාගාරයක් පවත්වාගෙන ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි වාර්තා වේ. අපරාධ පරීක්ෂණ...
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැනට පදිංචිව සිටින කොළඹ විජේරාම පාරේ නිල නිවෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (C.I.D) ලබා දීමට රජයේ අවධානය යොමුව ඇතැයි වාර්තාවේ. රජයේ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් සමග...
ශ්රී ලංකා මහ බැංකුව සිය 75 වන සංවත්සර සැමරුම නිමිත්තෙන් නිකුත් කළ රුපියල් 2000 නව සමරු නෝට්ටුව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් අද (29) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති...
නුගේගොඩ මහෙස්ත්රාත් අධිකරණය හමුවට ඉදිරිපත් වූ පූජ්ය අතුරලියේ රතන හිමියන් සැප්තැම්බර් මස 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. අධිකරණය මඟින් වරෙන්තු ලබාසිටි උන් වහන්සේ අද (29) දහවල් අධිකරණය...
කුලියාපිටිය, නිලපොළ පාලම ආසන්නයේදී අද (27) උදෑසන සිදුවූ රිය අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය සඳහන් කළේ පාසල් වෑන් රථයක් සහ ටිපර් රථයක් ගැටීමෙන් මෙම අනතුර...
හිටපු ජනපති රනිල් වික්රමසිංහ අත්අඩංගුවට පත්වීම සහ රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්බන්ධව අධිකරණ තීන්දුවට පෙර ප්රකාශයක් සිදුකළ සුදත්ත තිලකසිරි නමැත්තා සම්බන්ධයෙන් පොලිස්පති නියමයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්ය ප්රකාශක...
රජයේ රෝහල් සියල්ලේම හෙට (25) උදෑසන 8.00 සිට දීප ව්යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කරන බව රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය පවසයි. දුෂ්කර පළාත්වල රෝහල් වැසී යාමේ අවදානමත්, රෝගීන්ට හිඟ ඖෂධ මිලදී...
ව්යාජ බදු ඔප්පුවක් සකස් කර රුපියල් ලක්ෂ තිස්හයකට බදු දී වංචා කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්ය වසන්ත සමරසිංහ, කම්කරු නියෝජ්ය අමාත්ය මහින්ද...