ජාතික ආරක්ෂාව ඉගෙනගන්න බංකු අරන් ජනාධිපති කාර්යාලය ඉදිරියට යයි…
සිවුහෙළ ජාතික සංගමය අද දිනයේ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියේ අද බංකුපුටු විරෝධයක යෙදුනහ. ජාතික ආරක්ෂාව බිඳ වැටීම සම්බන්ධයෙන් පවත්නා රජය කිසිදු ක්රියාමාර්ගයක් නොගැනීම නිසා මෙම විරෝධයේ යෙදුන බව මැදිරිගිරියේ හිමියෝ...
