ප්‍රකාශන හිමිකම් නීතියට කමිටුවක්
මෙරට ප්‍රකාශන හිමිකම් නීතිය ශක්තිමත් කිරීම සඳහා කමිටුවක් පත් කර ඇත. මෙරට බුද්ධිමය දේපළ නීතිය යටතේ ප්‍රකාශන අයිතිය සම්බන්ධයෙන් වන නීති තත්ත්වයන්, ජාත්‍යන්තර නීති ප්රවණතාවයන්ට අනුව ශක්තිමත් කිරීම සඳහා බුද්ධිමය...
මෙරට ප්‍රකාශන හිමිකම් නීතිය ශක්තිමත් කිරීම සඳහා කමිටුවක් පත් කර ඇත. මෙරට බුද්ධිමය දේපළ නීතිය යටතේ ප්‍රකාශන අයිතිය සම්බන්ධයෙන් වන නීති තත්ත්වයන්, ජාත්‍යන්තර නීති ප්රවණතාවයන්ට අනුව ශක්තිමත් කිරීම සඳහා බුද්ධිමය...
මාඋස්සාකැලේ තේ කර්මාන්ත ශාලාවේ සේවය කල පුද්ගලයකු එහි තේ දළු අබරන යන්ත්‍රයට (රෝලරයට) හසුව මිය ගොස් ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු මස්කෙළිය පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ මස්කෙළිය වැවිලි...
ඉදිරියේදී කටුපොල් වගා කිරීමට අනුමැතිය ලබාදීම සම්බන්ධව රජයේ අවධානය යොමුවී ඇත. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන සමයේදී මෙරට කටුපොල් වගාව තහනම් කෙරිණි. ඒ අනුව දැනට වගාකර තිබෙන කටුපොල් වගාව...
ආදායම් බදු සඳහා ලියාපදිංචි වී ඇති සියලුම තැනැත්තන් 2024/2025 තක්සේරු වර්ෂයට අදාළ ආදායම් බදු වාර්තා මාර්ගගතව (Online) 2025 නොවැම්බර් මස 30 වන දින හෝ එදිනට පෙර භාරදීම අනිවාර්ය බව දැනුම්...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ධුර කාලය තුළ නිකුත් කළ බව කියන මත්පැන්හල් බලපත්‍ර ලැයිස්තුවක් නීත්‍යානුකූල බවට මුදල් අමාත්‍යංශ ලේකම් හර්ෂණ සූරියපෙරුම මහතා දිවරුම් ප්‍රකාශයක් මගින් අධිකරණයට දන්වා ඇතැයි වරුණ රාජපක්ෂ...
ආනයනික මාගරින් සඳහා පනවා ඇති බදු ඉවත් කරන්නේනම් හෝ දේශීය මාගරින් මිල අඩු කරන්නේනම් නත්තල් උත්සව සමයේ සිට කේක් කිලෝවක් රුපියල් දෙසීයකින් සහ බනිස් ඇතුළු අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල රුපියල්...
2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ දෙවන වර කියවීම හෙවත් අයවැය කතාව හෙට (07) දිනයේ සිදුකිරීමට නියමිතව තිබේ. මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක...
2025 වසරේ මුල් මාස හය ඇතුළත ස්වාධීන රූපවාහිනිය රු. මිලියන 77ක පාඩුවක් වාර්තා කර තිබේ. පසුගිය වසරෙ සියලු වියදම් පියවා මිලියන සුළු ලාභයක් ඉපයීමට ඒම ආයතනය සමත් විය. මෙම පාඩු...
අනුරාධපුර එප්පාවල ප්‍රදේශයේ ප්‍රාථමික පාසලක විදුහල්පතිවරයෙකු හෙරොයින් කිලෝ එකකට අධික ප්‍රමාණයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. මීට සතියකට පමණ පෙර එප්පාවල නල්ලමුදාව පාර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් 30 හැවිරිදි පුද්ගලයෙකුගෙන් ලද...
ඉල් පුර පසළොස්වක පොහොය දිනය අදට (05) යෙදී තිබේ. මෙය සාමාන්‍යයෙන් නවම්බර් මාසයේ දී එන පොහොය දිනය වන අතර, පුරාණ සිහිවටන් අනුව බුදුන් වහන්සේගේ ජීවිතයේද, ධර්ම සංස්කෘතියේද විශේෂ සිදුවීම් කිහිපයක්...