සුනාමි කුලුනු 77ම වැඩ නැහැ -ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය
සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ කුලුනු 77ම පවතින්නේ අක්‍රිය තත්ත්වයක බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සම්පත් කොටුවේගොඩ පැවැසීය. අද (05 වැනිදා) පැවැත්වීමට නියමිත ‘සුනාමි ආපදා’ පෙරහුරු වැඩසටහන...
