කොට්ටාවේ නිවසක ගින්නෙන් තරුණියක් මරුට
කොට්ටාව රුක්මල්ගම පාරේ විහාර මාවතේ නිවසක තනිව සිටි තරුණියක් සිරුරට ගිනි ඇවිලී සැක කටයුතු ලෙස මිය ගොස් ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි. මෙලෙස අභිරහස් ලෙස මියගොස් ඇත්තේ පුදම්මිනි ටුරන්ජා නම් 19...
කොට්ටාව රුක්මල්ගම පාරේ විහාර මාවතේ නිවසක තනිව සිටි තරුණියක් සිරුරට ගිනි ඇවිලී සැක කටයුතු ලෙස මිය ගොස් ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි. මෙලෙස අභිරහස් ලෙස මියගොස් ඇත්තේ පුදම්මිනි ටුරන්ජා නම් 19...
ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා සඳහන් කළේ ලුණු මෙට්‍රික් ටොන් 30ක් ආනයනය කිරීමට...
ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති ධුරයෙන් ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් වන වාර්තා බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය අංශය ප්‍රතික්ෂේප කරයි. ඒ මහතා පෞද්ගලික හේතූන් මත විදේශගත වීමට සැලසුම් කර...
තරුණයකුගේ යටි බඩ ප්‍රදේශයට පා පහර කීපයක් එල්ල කළ බව කියන මාර්ග ගත ක්‍රමය ඔස්සේ ශිෂ්‍යත්ව පන්ති පවත්වනු ලබන ‘ටීචර් අම්මා‘ යන අන්වර්ථනාමයෙන් හදුන්වන හයේෂිකා ප්‍රනාන්දු නැමැත්තිය අත්අඩංගුවට ගැනීම සදහා...
වන්දනා ගමනක් යමින් සිටි බස් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල රෝහල් ගත කර තිබේ. අද (12) රාත්‍රීයේ කාලයේදී එම අනතුර සිදුව තිබුණේ අලදෙණිය, යටිහලගල ප්‍රදේශයේදීය....
තායිලන්තයේ බැංකොක් කුවර සිට ශ්‍රී ලංකාවට පැමිණි බ්‍රිතාන්‍ය ජාතික තරුණියක් විසින් නීතිවිරෝධීව රැගෙනව ආ කුෂ් නැමැති මත්ද්‍රව්‍ය තොගයක් රේගු නිලධාරීන් භාරයට ගෙන තිබේ. ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන නිලධාරීන් විසින්...
සම්බුදු වෙසක් තෙමගුල නිමිත්තෙන් (12) දින ශ්‍රී පා උඩමලුවේ පිංකම් රැසක් දවස පුරා පැවෙන්වෙන බව ශ්රීපාදස්ථානාධිපති බෙංගමුවෙ ධමිමදින්න නාහිමියන් පැවසීය. වෙසක් දිනයේ ශ්‍රිපාදස්ථානය වැදපුදා ගැනීමට සහ සිල්සමාදන්වීමට දිවයිනේ විවිධ ප්‍රදේශවල...
සම්බුදු තෙමඟුල ඉමහත් බැතියෙන් සමරණ වෙසක් පොහොය නිමිත්තෙන් කොළඹ නගරයේ දර්ශනීය වෙසක් තොරණ දහයක් පමණ ඉදිකර තිබෙන බව වාර්තාවේ. පෑලියගොඩ නවලෝක, ග්‍රැන්ඩ්පාස් තොටලග, කොස්ගස් හංදිය, බොරැල්ල කැම්බල් පිටිය අසළ, දෙමටගොඩ,...
ලෝ සතුන් අපමණ දුක් හිරිහැර විඳිමින් ගත කළ ඒ දුක්බර ජිවිතයට සැනසුම උදාකර ඔවුන් සසර සයුරින් එතෙර කිරීමේ මහා කරුණාවෙන් යුතු වූ අප මහා බෝසතාණන් උතුම් වූ බුද්ධ රාජ්‍යයට පත්...
විදුලි බල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වේ. ඔහු සිය අස්වීමේ ලිපිය විදුලිබල හා බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා වෙත වෙත භාර දී...