‘විකෘති ආදර’ විවාහවලින් 35%ක් දික්කසාද වෙනවා
වර්තමානයේ තරුණ තරුණියන් අතර පවතින “විකෘති ආදරය” හේතුවෙන් විවාහ ගිවිසගන්නා අයගෙන් සියයට 35ක් දික්කසාද වන බව ජාතික යොවුන් සේනාංකයේ අධ්යක්ෂ ගාමිණී වික්රමපාල පවසයි. එමෙන්ම මේ රටේ තරුණ ප්‍රජාව අතර ව්‍යාප්ත...
