නීතිවිරෝධී,පිරමීඩ යෝජනා ක්රමයක් පවත්වාගෙන ගිය 07ක් රිමාන්ඩ්
පිරමීඩාකාර යෝජනාක්රමයක් පවත්වාගෙන යාම, ප්රවර්ධනය කිරීම හා එම යෝජනාක්රමය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් වූ චෝදනාව යටතේ සැකකරුවන් 7 දෙනෙකු ඊයේ (23) අත්අඩංගුවට ගනු ලැබීය. ඔවුන් අධිකරණයට ඉදිරිපත්කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර...
