ඇමරිකාවත් එපා කී LGBTQ ප්‍රවර්ධනයට ආණ්ඩුව අනුබල දෙනවා…
ඇමරිකාවේ කලකට පෙර දැකගත හැකි වූ විවිධ ලිංගික දිශානතීන් ප්‍රවර්ධනය මේ වන විට ලංකාවේ සිදුවෙමින් ඇතැයි හිටපු රාජ්‍ය අමාත්‍ය, ආචාර්ය චන්න ජයසුමන පවසයි. ආචාර්ය ජයසුමන ප්‍රකාශ කරන්නේ මෙයට පෙර ද...
ඇමරිකාවේ කලකට පෙර දැකගත හැකි වූ විවිධ ලිංගික දිශානතීන් ප්‍රවර්ධනය මේ වන විට ලංකාවේ සිදුවෙමින් ඇතැයි හිටපු රාජ්‍ය අමාත්‍ය, ආචාර්ය චන්න ජයසුමන පවසයි. ආචාර්ය ජයසුමන ප්‍රකාශ කරන්නේ මෙයට පෙර ද...
කීරි සම්බා සහල්වලට ආදේශකයක් ලෙස සලකනු ලබන (GR 11) පොන්නි සම්බා සහල් ආනයනය කිරීමට අදාළව ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර...
ඉදිරි මැතිවරණවලට නාම යෝජනා ලබා දීමේදී මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ වැරදිවලට සම්බන්ධද නැද්ද යන්න පිළිබඳව සොයා බැලීමට අනිවාර්යෙන් ම පොලිස් වාර්තාවක් ලබා ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක...
මෙරට රත්‍රං මිල ඊයේ (17) දිනට සාපේක්ෂව රුපියල් 20,000කින් පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි. ඒ අනුව අද (18) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක...
ශ්‍රී ලංකාවේ තේ සන්නාමයක් වන වටවල තේ (Watawala Tea) සමාගම, නිකුත් කළ ‘Him, Her and Them’ (ඔහු, ඇය සහ ඔවුන්) කෙටි චිත්‍රපටය සම්බන්ධයෙන් ඇති වූ මහජන විවේචන හේතුවෙන්, එම චිත්‍රපටය...
පාකිස්තානය විසින් ඇෆ්ගනිස්තානයට එල්ලකළ ගුවන් ප්‍රහාරයකින් ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව එරට ක්‍රිකට් ආයතනය පසවයි. පක්ටිකා පළාතට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් මෙම ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනා මෙලෙස...
පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවට බලතල ලැබුණු පසුව එය පළාත් මට්ටමින් වෙන වෙනම පවත්වනවාද නැද්ද යන්න තීරණය කරනු ලබන්නේ කොමිසම විසින් බව එහි සභාපති ආර්. එම්. ඒ....
විශේෂ අවස්ථා යටතේ ගුරුවරුන්ගේ ඉගැන්වීමේ විෂය සංශෝධනය කර ගැනීමට අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය අවසර දී තිබේ. මෙම අවස්ථාව ලැබෙන්නේ කාණ්ඩ හතක් යටතේ පත්වීම් ලබා සිටින ගුරුවරුන්ට ය. පත්වීම් ලිපියේ...
රත්මලාන බෙලෙක්කඩේ මංසන්ධියේ කඩ සාප්පු සංකීර්ණයක ඊයේ (17) රාත්‍රියේ ගින්නක් හට ගෙන තිබේ. එම කඩ සාප්පු සංකීර්ණයේ තිබූ වලං කඩයක්, සිංහල බෙහෙත් බඩු කඩයක් ඇතුළු කඩ සාප්පු කිහිපයක් මෙම ගින්නෙන්...
මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සම්පත් මනම්පේරි නැමැත්තාගේ නඩු වෙනුවෙන් පෙනී සිටින්නේ ආණ්ඩුවේ වර්තමාන කැබිනට් අමාත්‍යවරයකු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා සඳහන් කරයි. ඔහු මේ...