සුලං බලාගාරවලින් මන්නාරම දූපතේ ජනතාව හා ජෛව ප්‍රජාව දැවැන්ත අනතුරක..-...
ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය, ලංකා විදුලිබල මණ්ඩලය හා ආසියානු සංවර්ධන බැංකුව එක් ව සකස් කළ සුළං විදුලි බලාගාර ව්‍යාපෘති සැලැසුම් හේතුවෙන් අද වන විට මන්නාරම දූපතේ ජනතාව හා එහි...
