බැකෝ සමන්ගේ බිරිඳගේ සහ ඇයගේ සමීපතයින්ගේ බැංකු ගිණුම් 13ක් තහනම්...
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බැකෝ සමන් නමැත්තාගේ බිරිඳ වන ශාධිකා ලක්ෂානි නමැත්තිය සහ ඇයගේ සමීපතයින්ට අයත් බැංකු ගිණුම් 13ක් තහනම් කිරීමට පියවර ගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (ඔක්....
