සමලිංගික කතා අපේ රාජ්‍ය ප්‍රතිපත්තිය නෙමෙයි!… සිසු දණ්ඩනය කෙටුම්පතක් පමණයි..-...
රටේ බිඳ වැටුණු ආර්ථිකය යළි ගොඩනඟන අතරම, සියලු අතින් පිරිහී ගිය සමාජය යළි සුවපත් කිරීමේ වගකීමද රජය භාරගෙන තිබෙන බවත්, මත්ද්‍රව්‍ය ජාවාරම සහ අවි බලය සමඟ සමාජය දැවැන්ත විනාශයකට ඇඳ...
