ප්‍රාදේශීය ලේකම්ගෙන් බිලියනයක් ඉල්ලා අනුරාධ ජයරත්න නඩු දමයි..
මහනුවර දිස්ත්‍රික් අධිකරණය හමුවේ මන්ත්‍රී අනුරාධ ජයරත්න විසින් රුපියල් කෝටි සියයක වන්දි ඉල්ලා අපහාස නඩුවක් ගොනු කර තිබේ. හිටපු අධිකරණ රාජ්‍ය අමාත්‍යවරයා මෙම නඩුව ගොනු කළේ, පොදු දේපල නීතිවිරෝධී ලෙස...
