HSBC ශ්‍රී ලංකාවේ ව්‍යාපාර අකුලයි.. නේෂන් ට්‍රස්ට කොටස් විකුණයි..
නේෂන්ස් ට්‍රස්ට් බැංකුව (NTB) විසින් ශ්‍රී ලංකා HSBC ශාඛාවේ සිල්ලර බැංකුකරණ ව්‍යාපාරය මිලදී ගැනීම සඳහා විකුණුම් හා මිලදී ගැනීමේ ගිවිසුමකට එළඹී ඇති බව නිවේදනය කරයි. මෙම මිලදී ගැනීම සඳහා ගෙවීමට...
