ටිල්වින්ට නඩු…
පක්ෂ අරමුදලට බැර කරන ලද තම මන්ත්‍රී වැටුප නැවත තමන්ට ලබා දෙන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් එම පක්ෂයට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමට පියවර ගෙන ඇත....
පක්ෂ අරමුදලට බැර කරන ලද තම මන්ත්‍රී වැටුප නැවත තමන්ට ලබා දෙන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් එම පක්ෂයට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමට පියවර ගෙන ඇත....
2021 දී මෙරට දරුණුතම පාරිසරික ව්‍යසනයට හේතු වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමේ සිද්ධියෙන් ඇතිවූ පාරිසරික මෙන්ම ආර්ථික හානිය වෙනුවෙන් නියම කළ අමෙරිකානු ඩොලර් බිලියන 1ක වන්දිය ගෙවීම X-Press Feeders...
ප්‍රවීණ රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩුවෙල මහතා අද (23) උදෑසන 5.45ට පමණ ජීවිතක්ෂයට පත්ව තිබේ. ඒ මහරගම අපේක්ෂා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දීය. මියයන විට ඒ මහතා...
සමාජ මාධ්‍ය මඟින් සංසරණය වන ව්‍යාජ ලිපියක් සම්බන්ධව පොලීසිය විසින් කරුණු පැහැදිලි කිරීමක් සිදුකර තිබේ. 2025.08.20 වන දිනැතිව “Attn: The Alleged Victim” යනුවෙන් සඳහන් කර ඉංග්‍රීසි බසින් සකස් කරන ලද...
ඊශ්‍රායලයේ වීසා නොමැතිව ජීවත්වන ශ්‍රී ලාංකිකයන්ට වීසා ලබාගැනීම සඳහා විශේෂ සාකච්ඡාවක් පැවැත් වූ බව එරට ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි. දෙරට අතර පාර්ලිමේන්තු මට්ටමින් සහයෝගිතාව ගොඩනැගීම සඳහා ඊශ්‍රායල...
තම දියණියගේ ඔසප් සාදයේ මුදල් බැංකු ගිණුමට දාගත් අමතිවරයාගේ දියණියට අලූත් පාසලක් හොයා දෙන්නයි ඉල්ලා සිටින බව එංගලන්තයේ සිටින මාධ්‍යවේදී උවිඳු කුරුකුරුසූරිය මහතා ඉල්ලයි. තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින්...
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (22) දිනයේදී අමෙරිකාව බලා පිටත්ව යාමට නියමිතව තිබේ. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගිවීම සදහා ජනාධිපතිවරයා අද රාත්‍රී දිවයිනෙන් පිටත්ව යාමට නියමිත...
තමිල්නාඩුවේ දේශපාලන කටයුතු අතරේදී ජනප්‍රිය දමිල නළු විජේ, ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී සිටිමින් මතභේදාත්මක ප්‍රකාශයක් සිදු කළේය. ඔහු තමිනාඩු හි නාගපට්ටිනම් නගරයේ පැවති මැතිවරණ රැළියකදී කියා සිටියේ, හිටපු...
ගුණාත්මක, කාර්යක්ෂම පොදු ප්‍රවාහන සේවාවක් මහජනතාවට ලබාදීමට රජය පැත්තෙන් සියලු ක්‍රියාමාර්ගයන් ගෙන ඇති බැවින්, රට ගොඩ නැගීමට වෘත්තිකයන් වශයෙන් වෙනස් වී පවතින අවිධිමත් ක්‍රියාදාමය වෙනස් කිරීමට දායක වන්න’ යි අමාත්‍ය...
නව ජනතා පෙරමුණ අවිස්සාවේල්ල ප්‍රධාන සංවිධායක , සීතාවක ප්‍රාදේශිය සභා මන්ත්‍රී නාලක බණ්ඩාර මහතා හා අවිස්සාවේල්ල තරුණ කටයුතු ලේකම් දර්ශණ හර්ෂනාත් මහතා හා බොරැල්ල ආසන සංවිධායක කුෂාන් මදනායක මහතා මුදල්...