ලොක්කන් රැසක් වත්කම් බැරකම් ප්රකාශ වෙනස් කරන්න යයි..
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට වත්කම් බැරකම් ප්රකාශ සංශෝධනය කිරීමේ ඉල්ලීම් ලැබෙමින් පවතී. විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන්නේ විවිධ පාර්ශ්වවලින් මෙවැනි ඉල්ලීම් ලැබෙමින් පවතින බවත්, එය පසුගිය වසරට...
