යටිනුවර ප්රාදේශීය සභාවේ විපක්ෂනායකවරයා, බිරිඳ සහ දරුවා සියදිවි නසාගෙන
යටිනුවර ප්රාදේශීය සභාවේ විපක්ෂ නායක, ඔහුගේ බිරිඳ සහ දරුවා සිය නිවස තුළදී සියදිවි නසාගෙන ඇතැයි පොලීසිය පවසයි. යහලතැන්න ප්රදේශයේ පිහිටි ඔවුන්ගේ නිවසේ දී මෙම අපරාධ සිදුව ඇති අතර, මේ වනවිට...
