මිනිස් මාංශ පණපිටින් බුදින පණුවෙක්
සත්ත්ව මාංශ භක්ෂණය කරමින් වැඩෙන ස්කෘෘවර්ම් (screwworm)නම් පරපෝෂිත ආසාදිතයෙක් අමෙරිකාවෙන් පළමුවරට හඳුනාගෙන තිබේ. එම ආසාදිතයා මෑතකදී ග්වාතමාලා හි සිටි අමෙරිකාවේ මේරිලෑන්ඩ් ප්රාන්තය වෙත පැමිණි අයෙකි. ගවයන් ඇතුළු වන සතුන්ගේ මාංශ...
