ජංගම දුරකථන 26ක් සිරුරෙහි සඟවාගෙන සිටි තරුණිය මරුට
තම සිරුරෙහි ස්මාර්ට් ජංගම දුරකථන 26ක් සඟවාගෙන සිටි බ්‍රසීලියානු තරුණියක් බස් රථයක් තුළදී මියගිය පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. අදාළ තරුණියට බස් රථය තුළ දී හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති...
තම සිරුරෙහි ස්මාර්ට් ජංගම දුරකථන 26ක් සඟවාගෙන සිටි බ්‍රසීලියානු තරුණියක් බස් රථයක් තුළදී මියගිය පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. අදාළ තරුණියට බස් රථය තුළ දී හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති...
වැඩබලන බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා ලෙස එම දෙපාර්තමේන්තුවේ අතිරේක කොමසාරිස්වරයා ලෙස කටයුතු කළ කසුන් වැල්ලහේවා මහතා පත් කර තිබේ. බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්...
2024/2025 තක්සේරු වර්ෂය සඳහා ආදායම් වාර්තා ඉදිරිපත් කිරීම සඳහා දැනටමත් නිකුත් කර ඇති පුද්ගලික හඳුනාගැනීම් අංකය (PIN) වලංගු කාලය දීර්ඝ කිරීමට දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ඒ අනුව...
බිත්තර සේදීමෙන් පසු ගබඩාකර තබාගැනීම පාරිභෝජනයට අහිතකර බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති පුලින රණසිංහ මහතා පෙන්වා දෙන්නේ, බිත්තර සේදීමෙන් බිත්තර මතුපිට තිබෙන විෂබීජ බිත්තර තුළට ගමන්...
බිරිඳත් වැඩිමහල් දියණියත් ඝාතනය කර සියදිවි හානිකරගත් සමගි ජන බලවේගයේ යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක චම්පික නිලන්ත මෙම අපරාධය සිදුකිරීමට මුල ව්‍යාපාරිකයෙකුගෙන් ලබාගත් රුපියල් ලක්ෂ 50ක ණය මුදලක් හේතුවෙන් නොවන...
හිටපු අමාතය මනූෂ නානායක්කාර මහතා විසින් සුදත්ත තිලකසිරිට එරෙහිව පවරන ලද නඩුවක් අද (30දා) දින කොළඹ දිසා අධිකරණ අංක 01 හි කැදවනු ලැබීය. එහිදී ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලීමෙන්...
රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ඇතිවූ භූමිකම්පනය හේතුවෙන් කම්චැට්කා අර්ධද්වීපට අඩි 13ක් උස සුනාමිය රළ පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ 8.7ක ප්‍රබල භූකම්පන තත්ත්වයක් අද...
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා අදහස් සහ යෝජනා ලබාදීමට තවදුරටත් අවස්ථාව පවතින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන යටතේ වයඹ පළාත්...
චීනයේ දරු ප්‍රසූතිය දිරි ගැන්වීමේ අරමුණින් අවුරුදු 03ට අඩු සෑම දරුවෙකුටම වසරකට යුවාන් 3,600 හෙවත් අමෙරිකානු ඩොලර් 500කට ආසන්න මුදලක් ලබා දීමට චීන රජය තීරණය කර තිබේ. චීන රජය විසින්...
අද (29) උදෑසන අන්දමන් සහ නිකොබාර් දුපත් ආසන්නයේ බොංගාල බොක්කෙහි රික්ටර් පරිමාණ 6.3ක භූකම්පනයක් ඇති වුණි. ඉන්දියාවේ ජාතික භූ කම්පන විද්‍යා මධ්‍යස්ථානයට අනුව, භූකම්පනයේ ගැඹුර කිලෝමීටර 10ක් විය. එම භූකම්පනයෙන්...