චමල් රාජපක්ෂ අත්අඩංගුවට…?
හිටපු කථානායකවරයකු මෙන්ම මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ රජයයන් සමයේ හිටපු ප්‍රබල ඇමැතිවරයකුද වූ චමල් රාජපක්ෂ මහතා ඉදිරි දින කිහිපය තුළ අත්අඩංගුවට ගැනීමට නියමිත බව වාර්තා වේ. ඒ 2022 වසරේ මැයි...
හිටපු කථානායකවරයකු මෙන්ම මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ රජයයන් සමයේ හිටපු ප්‍රබල ඇමැතිවරයකුද වූ චමල් රාජපක්ෂ මහතා ඉදිරි දින කිහිපය තුළ අත්අඩංගුවට ගැනීමට නියමිත බව වාර්තා වේ. ඒ 2022 වසරේ මැයි...
ඉතා සමීප මිත්‍රත්වයකින් කටයුතු කළ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ලොව අංක එකේ බිලියනපති ඇමෙරිකන් ව්‍යාපාරික ඉලොන් මස්ක් අතරේ මත ගැටුම් නිර්මාණය වී ඇති අතර, ඒවා දිනෙන් දින ඔඩුදුවන බව...
පාසල් ළමුන් ප්‍රවාහනය කරන ලද වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත් වීමෙන් එම වෑන් රථයේ ගමන් ගත් පාසල් සිසුවියක් සහ රියදුරා ඇතුලු කාන්තාවක් තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල...
ලොව පුරා ඉස්ලාම් භක්තිකයින් අද (07) මහත් බැතියෙන් සමරන හජ් උත්සවය නිමිත්තෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ, “හජ් වන්දනාවෙන් ගම්‍ය වන්නේ අන් සියලු...
මෙවර අයවැය මගින් වෙන් කළ මූල්‍ය ප්‍රතිපාදන යටතේ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කිරීමේ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ...
කොළඹ අපරාධ කොට්ඨාසය මගින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව පහත ඡායාරූපවල සිටින සැකකරු සම්බන්ධයෙන් පොලීසිය මහජනතාවගෙන් තොරතුරු අපේක්ෂා කරයි. පොලිස් මූලස්ථානය මහජනතාවට දැනුම්දෙන්නේ එම සැකකරු සම්බන්ධයෙන් තොරතුරු දන්නේනම් වහාම දැනුම්දෙන ලෙසය....
යහපාලන රජයේ යුගයේදී අග්‍රාමාත්‍ය කාර්යාලය යටතේ ක්‍රියාත්මක වූ දූෂණ විරෝධී කමිටු කාර්යාලයේ ලිපිගොනු කිහිපයක් අතුරුදහන් වී ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නාය. පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක...
මෙරට ඉස්ලාමීය බැතිමතුන් මහත් හරසරින් සමරන හජ් උත්සවය අදට (07) යෙදී තිබේ. ඉස්ලාමීය මාස ක්‍රමය අනුව දුල් හජ් මස දස වැනි දිනයේදී පවත්වන උත්සවය මෙම නමින් හැඳින්වෙයි. ඉස්ලාමීය බැතිමතුන් අනිවාර්යයෙන්ම...
යාපනයේ ස්ථාන දෙකක පිහිටි හින්දු කෝවිල් දෙකක පැවති දේව මෙහෙයන්ගෙන් අනතුරුව පැවත්වෙන පූජා භාණ්ඩ වෙන්දේසියන්හීදි ඉදිරිපත්කල අඹගෙඩි දෙකක් රුපියල් 775,000 ක මුදලකට වෙන්දෙසී වූ බවට කෝවිල් භාරකාර මණ්ඩලය පැවසීය. C...
සමාජයේ කතාබහට ලක්ව තිබෙන බහාලුම් 323 මුදාහැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගෙන් අද (6) පැය 4 කට ආසන්න කාලයක් ප්‍රකාශයක් සටහන්කර ගත්තේය. පස්වරු 2.30 ට...