තවත් කොරෝනා ආසාදිතයෙකු මිය යයි..
කොරෝනා වෛරසය ආසාදි වූ ආසාදිත වූ අනුරාධපුර ප්‍රදේශයේ පුද්ගලයෙකු මරණයට පත් වී තිබේ.
කොරෝනා වෛරසය ආසාදි වූ ආසාදිත වූ අනුරාධපුර ප්‍රදේශයේ පුද්ගලයෙකු මරණයට පත් වී තිබේ.
පෞද්ගලික බස් කර්මාන්තය මුදා නොගත් කලාප තිබෙන කර්මාන්තයක් බවට පත්වී තිබෙන බව ප්‍රවාහන මහා මාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. ජාතික ගමනාගමන කොමිෂන් සභා...
ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකු වන බ්‍රයන් ෂැඩික් නමැත්තාට අයත් රුපියල් මිලියන 20ක මෙරට සමාගම් කොටස් සම්බන්ධයෙන් සාපරාධි විශ්වාසය කඩ කළේ යැයි චෝදනා ලබා නිදොස් කොට නිදහස් කරන ලද හිටපු අමාත්‍ය උදය...
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රටවල් කිහිපයක් සඳහා පැනවු තහනම ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය හෙළාදැක තිබේ. ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පවසන්නේ ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ තීරණය අතිශයින්ම කුරිරු හා ජාතිවාදි තීරණයක් බවය. ජාතිකත්වය...
රටවල් 12ක පුද්ගලයන්ට ඇමෙරිකාවට ඇතුළුවීම තහනම් කරමින් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නියෝගයක් නිකුත් කර තිබේ. ධවල මන්දිරයට අනුව, ජාතික ආරක්ෂක අවදානම් උපුටා දක්වමින් මෙම තහනම් නියෝගය නිකුත් කර තිබේ. ඒම...
මිලට ගැනීමට හෝ කිසිවකු නොමැතිව බංකොලොත් තත්ත්වයට පත්ව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවය මාස හයක් වැනි කෙටි කාලයක් ඇතුළත නව ගුවන් යානයක් ගැනීමට තරම් ඉහළ තත්ත්වයකට ගෙන ඒමට සමත් වූ...
2020 වසරේ පැවති ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවාදීම සඳහා ක්‍රීඩකයෙකුට යෝජනා ඉදිරිපත් කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන සචිත්ර සේනානායකට විරුද්ධව නීතිපතිවරයා...
දසවැනි පාර්ලිමේන්තුව තුළ කලා – සංස්කෘතික කටයුතු පිළිබඳ මන්ත්‍රී සංසදයක් ස්ථාපිත කිරීම සඳහා වන යෝජනාවක් ඊයේ (04) පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා වෙත ඉදිරිපත් කර තිබේ....
පළාත් පාලන ආයතනවලට සභිකයන් පත්වීමේදී 25%ක් කාන්තාවන් පත් විය යුතු වුවත්, ආයතන හතළිස් හයක එම තත්ත්වය නොමැති බව පැෆ්රල් සංවිධානය සඳහන් කරයි. ආයතන හතළිස් හයක් සැලකීමේදී කාන්තා නියෝජනය 25%කට අඩු ...
හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසමට පැමිණ තිබේ.