ඩබල් කැබ් ගණුදෙනුවෙන් සීනි බදු වංචාව මෙන් හත් අට ගුණයක...
ඩබල් කැබ් රථ ගණුදෙනු සම්බන්ධයෙන් ලබාදී ඇති බදු සහන, මෙරට සිදුවූ “සීනි බදු වංචාව”ට වඩා කිසිවක් නොවන විශාල බදු අහිමිවීමකට හේතු වී ඇති බවට හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා...
ඩබල් කැබ් රථ ගණුදෙනු සම්බන්ධයෙන් ලබාදී ඇති බදු සහන, මෙරට සිදුවූ “සීනි බදු වංචාව”ට වඩා කිසිවක් නොවන විශාල බදු අහිමිවීමකට හේතු වී ඇති බවට හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා...
ආසියානු ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කළ ‘ආසියානු කුසලාන නැගී එන තරු’ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ඊයේ (15) පැවති තරගයකින් ඇෆ්ගනිස්තානය හමුවේ කඩුලු 3ක තියුණු පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය. කටාර් රාජ්‍යයේ...
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ කාලයක සිට පුරප්පාඩුව තිබූ දුම්රිය රියදුරු සහ නියාමක තනතුරු සඳහා විවෘත තරග පරීක්ෂණය හරහා සුදුසුකම් ලබාගත් පුද්ගලයන්ට පත්වීම් ලිපි ප්රදානය, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන නියෝජ්‍ය...
අද රජය රාජ්‍ය සේවකයින්ට එරෙහිව දැඩි මර්දනයක නිරත වන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා චෝදනා කළේය. මෙම කාල පරිච්ඡේදය අභියෝගාත්මක කාල පරිච්ඡේදයක් ලෙසද ඔහු පැවසිය...
ඉන්දියාවේ ජම්මු කාශ්මීරයේ ශ්‍රීනගර් හි නව්ගම් පොලිස් ස්ථානයේ ඊයේ (14) රාත්‍රියේ පිපිරීමක් සිදුව තිබේ. එම පොලිස් ස්ථානය ගබඩාකර තිබූ අත්අඩංගුවට ගත් පුපුරණ ද්‍රව්‍ය තොගයක් පරීක්ෂාකිරීමට යාමේදී මෙම පිපිරීම සිදුව ඇත....
අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය අද (15) සිට ආරම්භ වේ. ඒ අනුව විවාදය අද සිට දින 17ක් පැවැත්වීමට නියමිතය. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කරමින් පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව...
හින්දු සංස්කෘතියේ විදහා දැක්වෙන පොන්නන් සංගර් නාට්‍ය විදහා දැක් වීමට (27) දින උදැසන අඩි 60ක් උස කණුවකට නැගි එම නාට්‍ය යේ ප්‍රධාන භූමිකාව රග දැක්වූ තිදරු පියෙකු එම කණුවේ මුදුනේ...
චිලී රාජ්‍යයට රික්ටර් මාපකයේ 7.5ක ප්‍රබල භූ කම්පන තත්ත්වයක් ඇති ව තිබේ. මේ හේතුවෙන් එරට සුනාමි අනතුරු ඇඟවීමක්ද නිකුත් කිරීමට පියවර ගෙන ඇති මේ හේතුවෙන් අවදානම් ප්‍රදේශවල ජනතාව ඉන් ඉවත්...
කුරුණෑගල, ගල්ගමුව ඥාතින් පිරිසක් සමග ගල්ගමුව, පාලුකඩවල වැවේ දිය නෑමට ගිය දැරියන් දෙදෙනෙකු අද (13දා) දහවල් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති බව ගල්ගමුව පොලීසිය පවසයි. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, රත්නපුර,...
ටික්ටොක් හි සජීවීව විකාශය කරමින් සිටියදී 23 හැවිරිදි මෙක්සිකානු සමාජ මාධ්‍ය බලපෑම්කරුවෙකු වෙඩි තබා ඝාතනය කර ඇති බව රජයේ නඩු පවරන්නාගේ කාර්යාලය පැවසීය. ජාලිස්කෝ ප්‍රාන්ත නඩු පවරන්නාගේ කාර්යාලයට අනුව, වැලරියා...