කෙහෙළියගේ හිරේ යැයූ ඉමියුනොග්ලොබියුලින් එන්නත යලි භාවිතයට
හියුමන් ඉමියුනොග්ලොබියුලින් ඖෂධය පිළිබඳ පළවන වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතාගේ අත්සනින් යුතුව එම නිවේදනය නිකුත් කර තිබුණි....
