වයඹ විද්‍යාපීඨ සිසුවිය සියදිවි නසාගත්තේ ගුරුවරුන්ගේ හිරිහැර නිසාද?
වයඹ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ දෙවැනි වසරේ ඉගෙනුම ලබමින් සිටි සිසුවියක් නේවාසිකාගාර කාමරය තුළදී සියදිවි නසාගෙන තිබුණි. එලෙස සියදිව නසාගෙන තිබුණේ මහනුවර, තෙල්දෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි සංජීවනී කුමාරි නැමැසි සිසුවියකි. සංජීවනීගේ...
