රිලා සංඝණනයක් යලිත්…
කෘෂි බෝග වලට හානි කරන රිළවා,වඳුරා,මොනරා සහ දඬු ලේනා යන වන සතුන් සම්බන්ධව කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් දිවයින පුරා ග්‍රාමීය,නාගරික ප්‍රදේශ හා වගා බිම් ආශ්‍රිතව සිදු කරන ලද සංගණනයේදී රිළවුන් ගහණය...
කෘෂි බෝග වලට හානි කරන රිළවා,වඳුරා,මොනරා සහ දඬු ලේනා යන වන සතුන් සම්බන්ධව කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් දිවයින පුරා ග්‍රාමීය,නාගරික ප්‍රදේශ හා වගා බිම් ආශ්‍රිතව සිදු කරන ලද සංගණනයේදී රිළවුන් ගහණය...
මීගහකිවුල, අරාව පාර ප්‍රදේශයේ පිහිටි දේවාලයකට අද (07) සවස එල්ල වූ ගල් මුගුරු ප්‍රහාරයකින් දේවාලයේ කපුවාගේ බිරිඳ, තරුණ දරුවෙකු සහ අසල්වැසි කාන්තාවක් ඇතුළු තිදෙනෙකු තුවාල ලබා මීගහකිවුල රෝහලට ඇතුළත් කර...
තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ නිවසක් තුළ තිබී සොයගත් මත්ද්‍රව්‍ය තොගය යාත්‍රා දෙකකින් මුහුදු මාර්ගයෙන් පෙරේදා මෙරටට ගෙනැවිත් ඇති බව වාර්තා වෙයි. එම මත්ද්‍රව්‍ය තොගය කුඩාවැල්ල මාවැල්ල වෙරළින් ගොඩබා ඇති බවද සඳහන්ය....
ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී (CEO) එලොන් මස්ක්ට හිමිවන, ඉතිහාසයේ වාර්තාගත ඩොලර් ට්‍රිලියනයක් දක්වා වටිනාකමක් සහිත දැවැන්ත වැටුප් පැකේජය වෙනුවෙන් ටෙස්ලා කොටස් හිමියන්ගේ අනුමැතිය හිමිවී ඇති බව වාර්තා වේ. ඒ...
2026 අයවැය දෙවන වර කියවීමේ විවාදය අද (08) සිට ආරම්භ වෙයි. පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 14 වන සිකුරාදා පස්වරු 6ට පැවැත්වීමට නියමිත බවය....
DNA ව්‍යුහය සොයාගැනීමේ පුරෝගාමියෙකු වූ අමෙරිකානු විද්‍යාඥ නොබෙල් ත්‍යාගලාභී ජේම්ස් වොට්සන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඒ මහතා 97වන වියේ පසුව ඇත. 20 වන සියවසේ ශ්‍රේෂ්ඨතම සොයාගැනීමක් ලෙසින්...
සියඹලාණ්ඩුව කොටියාගල කැබිලිත්ත රක්ෂිතයේ අනවසරයෙන් වගා කටයුතු කරන ලද ගොවීන් හට නිසි පරිදි මැනුම් කර නීත්‍යානුකූල ඉඩම් පවරා දීමට කඩුනමින් කටයටුතු කරන ලෙස මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති විශේෂ රැස්වීමකදී...
කෑගල්ල පරිපාලන දිස්ත්‍රික්කයේ මහපල්ලේගම රජයේ රෝහලේ නේවාසික රෝගීන්ට සහ කාර්ය මණ්ඩලයට පෙරේදා (04දා) වැනි දින සිට ආහාර නැති බව රෝහල් කාර්ය මණ්ඩලය පවසයි. මෙම රෝහලේ කෑම කොන්ත්‍රාත්තුව භාර ගෙන ඇත්තේ...
තුන් අවුරුදු පූර්ව සේවා ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීම සඳහා 2023 වර්ෂයේ හෝ 2024 වර්ෂයේ අ.පො.ස.(උ.පෙළ) ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ශික්ෂණලාභීන් ඇතුළත් කර ගැනීම සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක් නිකුත්...
මහනුවර ශ්‍රී දළදා මාලිගාවට නව දියවඩන නිලමේවරයෙකු තෝරාගැනීම සඳහා වන නිලවරණය අද (7) දින සිදුකිරීමට නියමිතව ඇත. ඊට අදාළ රැස්වීම බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාගේ අධීක්ෂණය යටතේ මහනුවර බෞද්ධ බලමණ්ඩල ශාලාවේදී...