මරණ සියයට 70කට හේතුව අධි රුධිර පීඩනය
රට සිදුවන සමස්ත මරණ අතුරින් සියයට 70ක් අධි රුධිර පීඩනය හේතුවෙන් ඇතිවන රෝගී තත්ත්වයන් හේතුවෙන් සිදුවන බව සෞඛ්‍ය අමාත්‍යාශයේ බෝ නොවන රෝග ඒකකය පවසයි. එම ඒකකයේ විශේෂඥ වෛද්‍ය සමින්ධි සමරකෝන්...
රට සිදුවන සමස්ත මරණ අතුරින් සියයට 70ක් අධි රුධිර පීඩනය හේතුවෙන් ඇතිවන රෝගී තත්ත්වයන් හේතුවෙන් සිදුවන බව සෞඛ්‍ය අමාත්‍යාශයේ බෝ නොවන රෝග ඒකකය පවසයි. එම ඒකකයේ විශේෂඥ වෛද්‍ය සමින්ධි සමරකෝන්...
අම්පාර – මහියංගනය මාර්ගයේ මහියංගනය, වේවත්ත ප්‍රදේශයේදී සුඛෝපභෝගී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදුව තිබුණි. අද (14) අලුයම 2.30ට පමණ මෙම අනතුර සිදුව ඇති බවට වාර්තා වෙයි. මෙම අනතුරින්...
වෙසක් උත්සවය වෙනුවෙන් ඊයේ(12දා) පැවැත්වූ දන්සල්වලින් සියයට අනූනවයක ප්‍රමාණයක් සෞඛ්‍ය ආරක්ෂිතව පැවති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි. එහිදී සෞඛ්‍යාරක්ෂිතව පවත්වාගෙන නොයෑම නිසා දන්සල් අටක් අත්හිටුවීමට කටයුතු...
024දී උතුරු පළාත තුළ යුද්ධයේදී මියගිය ඥාතීන් සිහි කිරීමේ සැමරුම් උත්සව 212ක් සහ නැගෙනහිර පළාත තුළ එවැනි සැමරුම් 07ක් පවත්වා ඇති බවත්, ඒ කිසිදු සැමරුමකට රාජ්‍ය අනුග්‍රහය ලබා දී නොමැති...
ඉන්දීයාව හා පකිස්ථානය අතර ඇතිවී ඇති උණුසුම්කාරී තත්ත්වය සහ ඉදිරියේ දී ඇතිවිය හැකි ලෝක දේශපාලනික තත්ත්වයන් හේතුකොට ගෙන ලංකාවේ වරාය සහ ගුවන්තොටුපොළට එල්ල විය හැකි බලපෑම පිළිබඳව සාකච්ඡාවක් ප්‍රවාහන ,මහමාර්ග,වරාය...
ලොව ප්‍රමුඛතම මෝටර් රථ නිෂ්පාදක සමාගමක් වන නිසාන් සමාගම සිය මෝටර් රථවල අලෙවිය පහත වැටීම හේතුවෙන් රැකියා කප්පාදු කිරීමක් සහ කර්මාන්ත ශාලා කිහිපයක් වසා දැමීමට තීරණය කර තිබේ. ඒ අනුව...
බ්‍රිතාන්‍ය සාමි මන්ත්‍රී මණ්ඩලය, කලාකරුවන්ගේ නිර්මාණ කෘත්‍රිම බුද්ධිය (AI) වෙත නොඅනුමතව භාවිතා කිරීම සීමා කරන යෝජනාවක් සම්මත කළහ. මෙම යෝජනාව අනුව, AI සමාගම්වලට බුද්ධිමය දේපළ භාවිතය පිළිබඳ හිමිකරුවන්ට දැනුම් දීම...
කැලණිය පන්සල අසල නවතා තිබු මෝටාර් බයිසිකලයක් හොරෙන් රැගෙන යාමට තැත් කිරීමේදී එම පුද්ගලයා අතටම අසුකර ගත් වීඩියෝවක් මේවන විට සමාජ මාධ්‍ය ඔස්සේ වෛරල් වෙමින් තිබෙනවා. තවත් තත්ත්පර කිහිපයක් ගතවුනේ...
ලිංගික අතවර චෝදනාවක් මත දෙවිනුවර ප්‍රදේශයේ පාසල ගුරුවරයෙකු මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු විසින් අදාළ පාසලේ ඉංග්‍රීසි ගුරුවරයෙකු ලෙස ලෙස කටයුතු කරන බවත් අදාළ...
සියදිවි නසාගත් කොටහේන ප්‍රදේශයේ පදිංචිකාරියක වූ 16 හැවිරිදි සිසුවිය බම්බලපිටිය පාසලේ අධ්‍යාපනය හදාරන සමයේ එම පාසලේ ගුරුවරයකුගෙන් ලිංගික අතවරයකට ලක්ව ඇතැයි අනාවරණය වී ඇති බව පොලිසිය පවසයි. එම සැකකාර ගුරුවරයා...