ලංවිම සභාපති අස්වුන්නෑ.. රට ගිහින් එන්න ගියා විතරයි..- බලශක්ති අමාත්‍යංශය
ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති ධුරයෙන් ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් වන වාර්තා බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය අංශය ප්‍රතික්ෂේප කරයි. ඒ මහතා පෞද්ගලික හේතූන් මත විදේශගත වීමට සැලසුම් කර...
