තෙවන පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන්
2025 වර්ෂය සඳහා රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. ඒ අනුව සිංහල හා දෙමළ පාසැල් වල තෙවන...
2025 වර්ෂය සඳහා රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. ඒ අනුව සිංහල හා දෙමළ පාසැල් වල තෙවන...
හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණ තිබේ. ප්‍රකාශයක් ලබා දීම සඳහා ඒ මහත අද (07) මෙලෙස අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට...
පොලිස් මාධ්‍ය කොට්ඨාශය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. ශ්‍රී ලංකා පොලිසිය විසින් “රටම එකට” ජාතික මෙහෙවර යටතේ දිවයින පුරා ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීමේ වැඩසටහනට සමගාමීව,...
මත්ද්‍රව්‍ය මෙරට ප්‍රධාන ගැටලුවක් බවට පත්වී ඇත්තේ දේශපාලන නායකයන් ඊට අනුබල ආධාර ලබාදෙන නිසා බව නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා සඳහන් කරයි. තම රජය කිසිම ආකාරයකින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ආධාර උපකාර...
දිඹුල පතන පොලිස් වසමේ සියලුම ග්‍රාමසේවා වසම් ආවරණය වන පරිදි පත් කල මහජන ආරක්ෂක කමිටු සාමාජිකයන් 25 දෙනෙකුට ඔවුන් සිදු කරන සේවය අගයා සහතික පත් සහ හැදුනුම්පත් නිකුත් කිරිමට නුවරඑලිය...
ජාතික ජන බලවේගයට බලය පවතින කොලොන්න ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය පළමුවර කියවීම පරාජයට පත්වී තිබේ. ඊයේ (06) පෙරවරු 10ට පමණ කොලොන්න ප්‍රාදේශීය සභාවේ මාසික සභා වාරය එහි සභාපති සම්පත් ගුණසිංහ...
සැමියා සහ පුත්‍රයා මත්ද්‍රව්‍ය චෝදනාවට ලක්වීමේ සිදුවීමට අදාළ පෑලියගොඩ නගර සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරිය සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. මෙලෙස ඉල්ලා අස්වී ඇත්තේ දිස්නා නිරංජලා කුමාරි නම් මන්ත්‍රීවරියක්ය....
“බන්ධනාගාරය යනු දඩුවම් ලබා දෙන ස්ථානයක් නොව ජීවිතයට දෙවන අවස්ථාවක් ලබා දෙන පරිවර්තනයේ පාසලක් බවට පත් විය යුතුයි. ජාතියට මාරාන්තික බලවේග දෙකක් බවට පත්ව ඇති මත්ද්‍රව්‍ය උවදුර සහ දුෂණය තුරන්...
ලබන වසරේ (2026) ජනවාරි මාසයේ සිට පාසල් වේලාවන් පස්වරු 2 දක්වා දීර්ඝ කිරීමට ගත් තීරණයට එරෙහිව දෙසැම්බර් දෙවන සතියේ පැවැත්වීමට නියමිත එක්දින වැඩ වර්ජනයට රජය ධනාත්මක ප්‍රතිචාරයක් නොදක්වන්නේ නම්, එම...
මෙරට ප්‍රකාශන හිමිකම් නීතිය ශක්තිමත් කිරීම සඳහා කමිටුවක් පත් කර ඇත. මෙරට බුද්ධිමය දේපළ නීතිය යටතේ ප්‍රකාශන අයිතිය සම්බන්ධයෙන් වන නීති තත්ත්වයන්, ජාත්‍යන්තර නීති ප්රවණතාවයන්ට අනුව ශක්තිමත් කිරීම සඳහා බුද්ධිමය...