සජබ අපේක්ෂකයෙකුට වෙඩි ප්‍රහාරයක්
කළුතර මහ නගර සභා අපේක්ෂක බන්දුල ප්‍රසන්න මහතාට ඊයේ(04) රාත්‍රි වෙඩි ප්‍රහාරයක් එල්ලවී ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි. කළුතර නාගොඩ ගම් සභා නිවාස පාරේ ඒ මහතා මීට පෙර පදිංචිව...
කළුතර මහ නගර සභා අපේක්ෂක බන්දුල ප්‍රසන්න මහතාට ඊයේ(04) රාත්‍රි වෙඩි ප්‍රහාරයක් එල්ලවී ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි. කළුතර නාගොඩ ගම් සභා නිවාස පාරේ ඒ මහතා මීට පෙර පදිංචිව...
අද 05 උදෑසන 6.30 ට පමණ ගල්කිස්ස සිල්වෙස්ටර් පාර මාර්ග පවිත්‍රා රාජකාරියේ යෙදී සිටි දෙහිවල ගල්කිස්ස මහනගර සභාව ඝණ අපද්‍රව්‍ය අංශ කම්කරුවකුට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනකු විසින් මී.මී. 9...
යට්නාමයේ සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ වියට්නාම ජනාධිපති ලුඕං කුඕං මහතා අතර හමුවක් අද (05) සිදුව තිබේ. ඒ එරට රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාව...
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධයෙන් එල්ල කරන ලද අවමන්සහගත සහ අසත්‍ය ප්‍රකාශය සම්බන්ධව ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්යක්ෂ සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මහජන සම්බන්ධතා අධ්යක්ෂ ජනරාල්...
මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා ලබා දී තිබූ කාලය අවසන් වුව ද නිහඬ විය යුතු නැති බව අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. “තව පැය හතරකින් අපි නිහඬ වෙනවා. ඔබ නිහඬ වෙන්න...
උතුරු නැගෙනහිර මානුෂීය මෙහෙයුම පැවති සමයේ කොටි සංවිධානයේ කඳවුරු, නීති විරෝධී බැංකු ඇතුළු ගොඩනැගිලිවලින් සොයාගන්නා ලද මේ වන විට යුද හමුදා බුද්ධි අධ්යක්ෂ මණ්ඩලය භාරයේ තිබෙන රන් භාණ්ඩ යැයි සැලකෙන...
ක්ලබ් වසන්ත ඝාතනයේ ප්‍රධාන සැකකරු වන විදෙස්ගතව සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ලත්තුවාහංදි සුජීව රුවන් කුමාර ද සිල්වා නොහොත් “ලොකු පැටී” දිවයිනට රැගෙනවිත් තිබේ. ඩුබයි සිට පැමිණි ගුවන් යානයකින් එම සැකකරු...
පළාත් පාලන මැතිවරණයට අදාළව සිදුකෙරන සියලු ප්රචාරක කටයුතු අද (03) මැදියම් රැයෙන් අවසන් වන බව මැතිවරණ කොමිසම පවසයි. මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ අද සිට මැතිවරණ දිනය දක්වා වූ කාලය මැතිවරණ...
පසුගිය මැයි දිනයදා සමගි ජන බලවේගය විසින් පවත්වන ලද මැයි රැළිය ඛේදවාචකයක් වී තිබූ බව අගමැතිනි හරිනි අමරසූරිය මහත්මිය සඳහන් කරයි. රට භාරගැනීමට කලින් හරි හමන් රැස්වීමක් සංවිධානය කරගැනීමට ඉගෙන...
රජයට විරුද්ධ වන ජනතා විමුක්ති පෙරමුණට ප්‍රශ්නයක් වන සියලු දෙනා ඝාතනය කිරීමේ උත්සාහයක් දකිය හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා සඳහන් කරයි. ඔහු මේ බව...